1. Reader

    සුලේඛාගේ අක්කා

    :oo::oo: නවක නිළියක් බන්
  2. Reader

    Slt slow welada?

    ok mcn
  3. Reader

    Slt slow welada?

    :oo::oo::oo::oo: epa wenawa ban slt magula. dan awurudu kiyakda. lankawata thama honda internet service ekak nane
  4. Reader

    Slt slow welada?

    තව අයට ස්ලෝ වෙලාද? මුන්ට පොල් ගහන්න ඕනේ සීනිගමට ගිහින් :D
  5. Reader

    Slt slow welada?

    මේ මළකරුමේ බන් මාසෙකට දවස් කීපයක් කෙලවෙනවමයි යහපාලනේ පටන් ගත්ත දවසේ ඉඳන්. හිටන්ගේ මල්ලිගේ අම්මට හාල් ගරන්න ඕනේ.:angry::angry::angry::angry:
  6. Reader

    රන්ජන් වවාගෙනම කයි

    වැඩ කරපු මිනිස්සු දෙන්න පැත්තකට දාලා මෑන් ෆොටෝ එකට ඉඳල වගේ හිතෙනවා මේක දැක්කම. චාමර රණවකත් ඉස්සර මේ වගේ වැඩ කරන ගමන් ෆොටෝ ගහල ෆේස්බුක් දාන්න ගත්තා. දැන් ඒක මෑන්ට පුරුද්දට ගිහින් වැඩ කරනවට වඩා ෆොටෝ ගහලා ෆේස්බුක් දානවා.:D
  7. Reader

    Facebook loading problem

    අද වෙන කන් හොඳට වැඩ කරා. අද ඉන්ටර්නෙට් පට්ටම ස්ලෝ. ෆේස්බුක් නං යන්නම බෑ. අනිත් ඒවට ටිකක් හරි යැවෙනවා. SLT අවුලක් ද මන්දා
  8. Reader

    Slt slow welada?

    Slt slow welada?:confused: උදේ ඉඳන් අවුල් මගේ.පේජ් ලෝඩ් වෙන්නෙත් නෑ.
  9. Reader

    රන්ජන් වවාගෙනම කයි

    ආස උනාට වවන්න තරන් ඉඩක් නෑ මචන්. පස්සේ කාලෙක තමයි වවන්න වෙන්නේ
  10. Reader

    බට්_කරපු_අඹ

    ඔය වගේ ගස් ගෙදර තියෙයි ද බන්? වැඩිම උනොත් සතියක් තියෙයි :D
  11. Reader

    හිටං_කරන්න_එපා

    යාලුවෙක්ගේ ගෙදරක ෆෑන් එකක් බිම හිටන් අත් දෙක ඉස්සුවත් අත් දෙකේ වදිනවා
  12. Reader

    රන්ජන් වවාගෙනම කයි

    මමත් :yes:
  13. Reader

    රන්ජන් වවාගෙනම කයි

    උදේ පාන්දරම වලියක් යන්න වගේ හදන්නේ :D මරා ගන්න එපා බන් අනුන්ගේ දේවල් වලට. ඕකුන් කොයි පක්ෂේත් එකයි. ඇඟේ ලේ පුච්ච ගන්න එපා ඕකුන් නිසා
  14. Reader

    සුලේඛාගේ අක්කා

    :yes::yes::yes::love:
  15. Reader

    රන්ජන් වවාගෙනම කයි

    රන්ජන් වවාගෙනම කයි රන්ජන් රාමනායක නියෝජ්ය ඇමතිතුමා මන්ත්‍රී නිවාසයේ වවාගෙන කනහැටි වවන් කන එක දේශාපලඥයින්ට හුරු පුරුදු දෙයක් කියලනෙ අපි අහල තියෙන්නේ, කොහොම වුනත් මේ කියන්න යන්නෙත් වවන් කෑමක් තමයි. රන්ජන් රාමනායක නියෝජ්ය ඇමතිතුමා මන්ත්‍රී නිවාසයේ වවාගෙන කනවා කියලා අපිට අහන්න ලැබුණා...
  16. Reader

    පොලීසියට කැටපෝල පුහුණුව

    ඇස් පොට්ට කරන වැඩක්
  17. Reader

    සුලේඛාගේ අක්කා

    මේ වගේ ඒවද? http://www.naluniliyo.com/2016/01/suleka-jayawardena-leaked-naked-nude-photos-sri-lankan-hot-actress.html
  18. Reader

    කූඩු_කරන්න_බැරි_සතා_!

    මොලේ වැඩියෙන්ම තියෙනව කියන මිනිහගේ වැඩ කොහොමද?
  19. Reader

    Lankawe sindu hora kicha weyi

    Bangladesh musician kiyala thiyena de therune na ban

    No contents