1. Reader

    මම ලැපක් ගන්ඩ අදිටන් කර ගත්තා..උපදෙසක් දිය#

    warranty 1 year. web cam image ekak man pm karannam. indoor waladi nam web cam eka godakma sawuththuyi. habai lap eke wada nan hondatama thiyenawa. kisima karadarayak na. rath wenneth na poddak wath.
  2. Reader

    For & Against arresting Basil Rajapaksha

    Do you think there are enough evidences and accusations for him to be arrested? Are there other MPs with similar accusations and evidences who haven't been arrested yet? If yes, what is the line Basil was separated from others? And is it fair? Please help with the flowing of thread. :) Thank you!
  3. Reader

    Help me to buy a good laptop?

    asus x555 lap godak hodai, cam eka arenna.
  4. Reader

    For & Against arresting Basil Rajapaksha

    අදහසට ස්තූතියි. තොරතුරු තියෙනවා නං මොනා හරි මේ සම්බන්ධව දන්න තරමින් කියන්න. :)
  5. Reader

    For & Against arresting Basil Rajapaksha

    අපි කට්ටියක් සවිස්තර සමබර article එකක් ලියන්න හදන්නේ බැසිල් දුෂණ වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම ගැන. කාගේවත් පැත්ත ගන්නේ නැතිව unbiased article එකක් ලිවීම තමා අරමුණ. ඒකට ඔයාලගේ උදව් බලාපොරොත්තු වෙනවා. අත්අඩංගුවට ගැනීමට පක්ෂ පාති අයගේ අදහස් සහ අත්අඩංගුවට ගැනීමට විරුද්ද අයගේ අදහසුත් කොයි වගේ...
  6. Reader

    මම ලැපක් ගන්ඩ අදිටන් කර ගත්තා..උපදෙසක් දිය#

    මේක මන් මාස දෙකකට විතර කලින් ජෝන් කීල්ස් ලගෙන් ගත්තා ආපු දවස් වලම. එතකොට ගාන 89යි. cam එක නං කොලිටි ගොඩක්ම මදි indoor වලදී. එත් දවල්ට එළිමහනේදී හොඳට කොලිටි. එච්චර තමා අවුලකට තියෙන්නේ. කිසිම ලෙඩක් නැතිව මේ වෙන කන් පාවිච්චි කරා. රත් වෙන් නෑ පොඩ්ඩක් වත්. 4.30 - 5.30 hours වගේ තමා බැටරි ලයිෆ් එක.

    No contents