Slt slow welada?

Reader

Member
Apr 24, 2015
166
28
0
Slt slow welada?:confused:
උදේ ඉඳන් අවුල් මගේ.පේජ් ලෝඩ් වෙන්නෙත් නෑ.
 
Reader

Member
Apr 24, 2015
166
28
0
afilatath ehemay :(
මේ මළකරුමේ බන් මාසෙකට දවස් කීපයක් කෙලවෙනවමයි යහපාලනේ පටන් ගත්ත දවසේ ඉඳන්. හිටන්ගේ මල්ලිගේ අම්මට හාල් ගරන්න ඕනේ.:angry::angry::angry::angry:
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ මළකරුමේ බන් මාසෙකට දවස් කීපයක් කෙලවෙනවමයි යහපාලනේ පටන් ගත්ත දවසේ ඉඳන්. හිටන්ගේ මල්ලිගේ අම්මට හාල් ගරන්න ඕනේ.:angry::angry::angry::angry:

    :P
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    තව අයට ස්ලෝ වෙලාද?
    මුන්ට පොල් ගහන්න ඕනේ සීනිගමට ගිහින් :D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    I said a hip hop,
    Hippie to the hippie,
    The hip, hip a hop, and you don't stop, a rock it
    To the bang bang boogie, say, up jump the boogie,
    To the rhythm of the boogie, the beat.
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    I said a hip hop,
    Hippie to the hippie,
    The hip, hip a hop, and you don't stop, a rock it
    To the bang bang boogie, say, up jump the boogie,
    To the rhythm of the boogie, the beat.
    :oo::oo::oo::oo: epa wenawa ban slt magula. dan awurudu kiyakda. lankawata thama honda internet service ekak nane
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    5083174227.png
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    SLT හුත්ත ගැන කතා කරන්නේ නෑ.... කතා කලොත් ඇගේ ලේ පිච්චෙනවා විතරයි.... ඩේටා වැඩි කලාට වැඩක් නෑ... හරියට ස්පීඩ් එක දෙන්නේ නැතුව.... :angry::angry::angry:

    ඊයේ රෑ ඉදලා යන්නම බෑනේ... කෝල් කලාම බයිලා ගහනවා... හෙට හරිගියේ නැත්නම් බනිනවා... උබලගේ මගුල තියාගනින් කියලා....:angry::angry::angry::angry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    SLT හුත්ත ගැන කතා කරන්නේ නෑ.... කතා කලොත් ඇගේ ලේ පිච්චෙනවා විතරයි.... ඩේටා වැඩි කලාට වැඩක් නෑ... හරියට ස්පීඩ් එක දෙන්නේ නැතුව.... :angry::angry::angry:

    ඊයේ රෑ ඉදලා යන්නම බෑනේ... කෝල් කලාම බයිලා ගහනවා... හෙට හරිගියේ නැත්නම් බනිනවා... උබලගේ මගුල තියාගනින් කියලා....:angry::angry::angry::angry:

    හැම මාසෙම ඔහොමයි බන්. මුන්ට නිකන් period වගේ නේ.. :P:frown:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    හැම මාසෙම ඔහොමයි බන්. මුන්ට නිකන් period වගේ නේ.. :P:frown:

    ඔව් බන්.... මෙන්සස් හැදිලා වගේ... කෙල්ලොන්ට හැදෙන්නේ මාසෙට සැරයයි නෙහ්??? හැබැයි SLT එකටනම් සතිය ගානේ හැදෙනවා.....:angry::angry::angry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    SLT හුත්ත ගැන කතා කරන්නේ නෑ.... කතා කලොත් ඇගේ ලේ පිච්චෙනවා විතරයි.... ඩේටා වැඩි කලාට වැඩක් නෑ... හරියට ස්පීඩ් එක දෙන්නේ නැතුව.... :angry::angry::angry:

    ඊයේ රෑ ඉදලා යන්නම බෑනේ... කෝල් කලාම බයිලා ගහනවා... හෙට හරිගියේ නැත්නම් බනිනවා... උබලගේ මගුල තියාගනින් කියලා....:angry::angry::angry::angry:

    management unge technical awul walata, oya uththara dena kello kollo monawaa karannada ban, umaba wada karayek nam, slt chairmanta, chief engineer ta wage banapan, man eka sarayak chief engineer ta banna uge ammage bade mail kelin wenna slt poth wala no thiyenawa :dull:

    man dan slt nam neme :D
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    management unge technical awul walata, oya uththara dena kello kollo monawaa karannada ban, umaba wada karayek nam, slt chairmanta, chief engineer ta wage banapan, man eka sarayak chief engineer ta banna uge ammage bade mail kelin wenna slt poth wala no thiyenawa :dull:

    man dan slt nam neme :D

    මම සැරයක් බැන්න බන්.... බාන්නට පස්සෙනම් මාසය 2ක් විතර අව්ලක් නැතුවම ගියා