බීමට වතුර ඉල්ලු රටේ අහිංසක පුරවැසියන්ට අමානුෂිකව වෙඩි තබා ඝාතනය කළ මිනීමරු ඒකාධිපති රෙජීමයට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතාවයක් ගොඩ නැගීම සඳහා සමගි බලවේගය නමින් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයක් බිහි වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන දේශපාලන පක්ෂ, සර්ව ආගමික සංවිධාන, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන...