නිලා කියල කියන්නේ වයස අවුරුදු 4ක චූටි දුවෙක්.:love:
එයාගේ අම්මා අසනීපක් හැදිලා නිලාව දාල මෙලොව හැර ගියේ නිලා ඉපදිලා මාස2 තුනකින්.:(
නිලාගේ තාත්තා මානසික ආබාධයක් තියෙන අයෙක් උනාට නිලාව ගොඩාක් ආදරෙන් බලාගෙන එයාට පුලුවන් විදියට වඩා හොඳින් නිලාව බලාගත්තේ.:yes:
නමුත් තමන්ගේ ආදරය හොයාගෙන ගෙදර අත...