මකන්දාවේ දියඇලි දඩයම
මකන්දාවේ දියඇලි දඩයම
යාලුවෝ 3න් දෙනෙක් එක්ක කඩුවෙලින් උදෙන්ම පිටත් උනේ මකන්දාව වන රක්ෂිතයේ දිය ඇලි දඩයමටය..
වැහිබර කාලගුණයක් වූ එදින අප සිත් මදක් දෙගිඩියාවකින් යුක්ත වූයේ වැස්ස නිසා ගමනේන් පලක් නොවේයැයි සිතාය...
මගින් නුග පැල දෙකක් මිලද්දී ගත්තේ සොබාදහමට අපෙන් ලැබදිය...