පොඩ්ඩක් එන්න මචන්ලා...
ඇතුලට ඇවිත්ම බලමුද... :):)
-
-
-
-
-
http://oi65.tinypic.com/24l09ky.jpg
මේ ගෙදර බිත්ති වලට අල්ලලා තියන නැචුරල් ස්ටෝන් එක ගන්න තියන තැනක් දන්නවනම් කියන්න මචන්ලා,
3D Tile එකක් උනත් කමක් නෑ
Star Granite එකේ තියනවා, පට්ට ගනන්,:(
අඩුවට ගන්න තැනක් දන්නවනම් කියන්න...