➡️ දැනුණා දෙයියෝ... හොඳටම දැනුණා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ➡️ දැනුණා දෙයියෝ... හොඳටම දැනුණා

    0803_03.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නොතෙමී යන්න පුංචි කාර් අඩුවට ගන්න තෙමිතෙමී යහපාලනේට කඩේ ගිහින් කතිරේ ගැහුවට මනාපෙ ගත්ත උන්ට මේව අඩුවට දෙන්න තියා තියෙන මිළටවත් දේනන වැඩපිලිවෙලක් නැතිකමින් පුංචි කාර් මිළ 90% කින් ඉහළ ගියා....
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,076
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මේ තරම් අඩු පඩියකටද බන් මුන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ? ලැජ්ජයි. හිටංට රනිල් අප්පොට කීයක්ලුද? රජෙක් වගේ හිටිය අප්පුච්චට 54යිද?

    යකෝ මුන් මේ ලොක්කො වගෙ හිටියට හිඟන්නොනෙ. ත්‍රීවීල් පදින උනුත් ලක්ෂයක් පන්නල හොයනවනෙ.:lol:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මේ තරම් අඩු පඩියකටද බන් මුන් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ? ලැජ්ජයි. හිටංට රනිල් අප්පොට කීයක්ලුද? රජෙක් වගේ හිටිය අප්පුච්චට 54යිද?

    යකෝ මුන් මේ ලොක්කො වගෙ හිටියට හිඟන්නොනෙ. ත්‍රීවීල් පදින උනුත් ලක්ෂයක් පන්නල හොයනවනෙ.:lol:

    ඔය ආණ්ඩුවෙන්, වැරදුණා මිනිස්සුන්ගේ බදු වැලින් ඔය ඌරන්ට ගෙවන නිත්‍යානුකුල වැටුප,තව ඕකට වහන් පර්මිට් ගෙවල් කුලී සංග්‍රහ දීමන අනන් මනං නිත්‍යානුකුල එකතු වෙනවා
    හැබෙයි ඕක පඩියක්ද බන් රටේ ඉදිරි පරම්පරාවේ අවුන්ගේ අනාගතේ එක කෝල් එකකින් විකුණලා උන්ට බිලියන් ගණන් හොයන ඒවා ,කුඩු බිස්නස්
    ඔය පඩිය දිහා බලාගෙන නෙමේ ඔය උරෝ ටික එන්නේ