1. D

    Skills Online Sri Lanka Programme | Commonwealth of Learning

    ආයිත් මේක නෑලු. මෙකෙන් ගොඩක් ීගෙනගත්තා. හිතට දුකයි
  2. D

    DevOps වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ?

    ඔව් මටත් ඔනේ මේක ඉගෙන ගන්න. කාගෙන්වත් කරගන්න ගියොත් මට වැඩක් නෑනෙ එකෙන්. ඒත් මට මෙක පටන් ගන්න තෙරෙන්නේ නෑ මචන්. thank you very much මචන්
  3. D

    DevOps වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ?

    මචන් මම devops වලට අලුත්. මම youtube and udemy වගේ එවගේ tutorials බලල තියෙනවා, මට පොඩි අස්‍යිමන්ට් එකක් හම්බුන. මම බැලුවේ කරලා පුරුදු වෙන්න. හැබැයි තාම එහෙම අමාරුඉ. අනේ මේක බලල පොඩ්ඩක් flow එක හදාගන්න help එකක් දෙන්නකෝ. රිසෝසස් එහෙම තියෙනම් දන්න? මේකේ Design a Simple Microservice part එක නම්...

    No contents