DevOps වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ?

DevOps_Boy

Active member
  • Jul 28, 2023
    238
    120
    43
    මචන් මම devops වලට අලුත්. මම youtube and udemy වගේ එවගේ tutorials බලල තියෙනවා, මට පොඩි අස්‍යිමන්ට් එකක් හම්බුන. මම බැලුවේ කරලා පුරුදු වෙන්න. හැබැයි තාම එහෙම අමාරුඉ. අනේ මේක බලල පොඩ්ඩක් flow එක හදාගන්න help එකක් දෙන්නකෝ. රිසෝසස් එහෙම තියෙනම් දන්න? මේකේ Design a Simple Microservice part එක නම් තියෙනවා. කෝඩ් එක තියෙනවා.

    Design a Simple Microservice
    • Choose a core component of a larger application idea (e.g., product catalog for ecommerce, etc.).
    • Outline the functionality and endpoints of this microservice.
    • You can choose any programming language/ framework of your choice.

    මේ පාට් එකේ ඉදන් තමා ඕනේ
    Implement Basic DevOps Practices
    • The code should be hosted in version controlling system. Make sure it’s a public repository.
    • Use CI/CD pipelines to automate the build and deployment process for the microservice.

    Containerize the Microservice using Docker
    • Your microservice should be containerized.
    • Use any existing container registry service to host your container image. The application deployment should consume the container image from the container registry.

    Deploy the Microservice
    • Use managed container orchestration services provided by your cloud service provider to deploy the containerized microservice.
    o You can use cloud specific services like ECS (Elastic Container Service)/ Azure Container Apps etc..
    o You have the freedom to even use managed Kubernetes services provided by
    your chosen cloud service provider.
    • Ensure the microservice is accessible over the internet.

    Integrate Basic Security Measures
    • Implement basic security best practices (like using IAM roles, security groups etc,,).
    • Ensure the microservice handles data securely and follows principles of least privilege.
    • Integrate managed SAST tools like SonarCloud or Snyk to enable DevSecOps practices to your microservice development.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    24,105
    1
    42,080
    113
    ප*යාගල
    sorry.com
    Design a Simple Microservice
    • Choose a core component of a larger application idea (e.g., product catalog for ecommerce, etc.).
    • Outline the functionality and endpoints of this microservice.
    • You can choose any programming language/ framework of your choice.
    mewa gana dannwa ape @හෙළයෙක් + @CorD SaC
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,861
    86,566
    113
    Thanks මෙන්ෂන් කරාට

    දන්නවා.
    තේරෙන විධියට මුළු ඔක්කොම විසඳන්න කියල වගේ තියෙන්නේ. ඔය වගේ ඒව එක එක ලේවල් වලට අරන් යන්න පුළුවං. තමන්ගේ වැඩේ ප්‍රමාණය දන්නේ තමන් නිසා කොටසින් කොටස විසඳාගෙන පටන් ගන්නඕනි තමන්. එකේ නොදන්න කොටසක් කියල දෙඑන්න කියන එකයි මුළු ඔක්කොම තේරෙන්න නෑ කියලා කියන එකයි දෙකක්.

    කොහෙන් හරි පටන් ගත්තා නන් උදව්වක් දෙන්න පුළුවන් පටන් ගන්න උදව් දෙන්න තේරෙන්නේ නෑ.

    මේ කට්ටියත් ඉන්නවා අහල බලමු
    @හෙනයා @Don GasCan @Psiko
     
    ඔව් මටත් ඔනේ මේක ඉගෙන ගන්න. කාගෙන්වත් කරගන්න ගියොත් මට වැඩක් නෑනෙ එකෙන්. ඒත් මට මෙක පටන් ගන්න තෙරෙන්නේ නෑ මචන්. thank you very much මචන්
     
    මම කරන විධිය සහ කරපු විධිය කියන්නන් ඔය වගේ වෙලාවට.

    1. Process එක ආදීනව කොලේක. තේරෙන්න හරියන්න ඕනි නෑ පුළුවන විධියට ආදීනව

    2. කැල්ලෙන් කෑල්ල කරන්න පුළුවන් විධි හොයලා බලනවා. වෙලා ගන් නෑ නිකන් දැනගන්න බලනව

    3. දන්නම් කොටසකින් පටන් ගන්නවා. මේකේ නන් ඔය තියෙන. කෝඩ්. එක මුලින් නිකන් කියල තියෙන විධියට run කරගන්න පුළුවන්ද බලනව. ඊළඟට docker දානවා. එහෙම එහෙම යනවා ඉස්සරහට.

    Idea එක තමා විසඳන්න පුළුවං පොඩිම කෑල්ල විසදා විසදා ඉස්සරහට යන එක
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,673
    7,026
    113
    මචන් මම devops වලට අලුත්. මම youtube and udemy වගේ එවගේ tutorials බලල තියෙනවා, මට පොඩි අස්‍යිමන්ට් එකක් හම්බුන. මම බැලුවේ කරලා පුරුදු වෙන්න. හැබැයි තාම එහෙම අමාරුඉ. අනේ මේක බලල පොඩ්ඩක් flow එක හදාගන්න help එකක් දෙන්නකෝ. රිසෝසස් එහෙම තියෙනම් දන්න? මේකේ Design a Simple Microservice part එක නම් තියෙනවා. කෝඩ් එක තියෙනවා.

    Design a Simple Microservice
    • Choose a core component of a larger application idea (e.g., product catalog for ecommerce, etc.).
    • Outline the functionality and endpoints of this microservice.
    • You can choose any programming language/ framework of your choice.

    මේ පාට් එකේ ඉදන් තමා ඕනේ
    Implement Basic DevOps Practices
    • The code should be hosted in version controlling system. Make sure it’s a public repository.
    • Use CI/CD pipelines to automate the build and deployment process for the microservice.

    Containerize the Microservice using Docker
    • Your microservice should be containerized.
    • Use any existing container registry service to host your container image. The application deployment should consume the container image from the container registry.

    Deploy the Microservice
    • Use managed container orchestration services provided by your cloud service provider to deploy the containerized microservice.
    o You can use cloud specific services like ECS (Elastic Container Service)/ Azure Container Apps etc..
    o You have the freedom to even use managed Kubernetes services provided by
    your chosen cloud service provider.
    • Ensure the microservice is accessible over the internet.

    Integrate Basic Security Measures
    • Implement basic security best practices (like using IAM roles, security groups etc,,).
    • Ensure the microservice handles data securely and follows principles of least privilege.
    • Integrate managed SAST tools like SonarCloud or Snyk to enable DevSecOps practices to your microservice development.
    niranga aiia recommended
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,493
    25,664
    113

    Services හදලා වැඩේ පටන් ගන්න නම් පුලුවන් බන්, DevOps සීන් එක වෙනමම වැඩක්. හැබැයි ඉතින් මේ වගේ කෝර්ස් එකක් ෆලෝ කලානම් ගේමක් ගහගෙන යන්න තියෙන්නෙ Azure DevOps + Git account එකක් එහෙම හදාගෙන.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,631
    1,975
    113
    Design a Simple Microservice
    • Choose a core component of a larger application idea (e.g., product catalog for ecommerce, etc.).
    • Outline the functionality and endpoints of this microservice.
    • You can choose any programming language/ framework of your choice.

    මේ පාට් එකේ ඉදන් තමා ඕනේ
    Implement Basic DevOps Practices
    • The code should be hosted in version controlling system. Make sure it’s a public repository.

    use git or gitlab. i suggest github with actions
    • Use CI/CD pipelines to automate the build and deployment process for the microservice.

    based on your service(github,gitlab.etc) push or merge ekata hadanna thiyenne.
    Containerize the Microservice using Docker
    • Your microservice should be containerized.

    docker da gatta alpine image ekata ona karana dependancies tika damma port tika config kala , run karanna ona command eka service or one time nam e vidiyata haduwa.
    • Use any existing container registry service to host your container image. The application deployment should consume the container image from the container registry.

    use Docker Hub

    Deploy the Microservice
    • Use managed container orchestration services provided by your cloud service provider to deploy the containerized microservice.
    use docker composer so you can easily do it.
    o You can use cloud specific services like ECS (Elastic Container Service)/ Azure Container Apps etc..

    o You have the freedom to even use managed Kubernetes services provided by
    your chosen cloud service provider.

    integrate docker composer file into kubernetes
    • Ensure the microservice is accessible over the internet.

    Integrate Basic Security Measures
    • Implement basic security best practices (like using IAM roles, security groups etc,,).
    mewa aulak nane. iam roles hadanna thiyenne services walata.
    • Ensure the microservice handles data securely and follows principles of least privilege.
    specially ports and read write,delete permissions when creating policies and iam roles
    • Integrate managed SAST tools like SonarCloud or Snyk to enable DevSecOps practices to your microservice development.
     
    • Like
    Reactions: Debrovsky

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    15,097
    24,185
    113
    Kandy
    m
    Services හදලා වැඩේ පටන් ගන්න නම් පුලුවන් බන්, DevOps සීන් එක වෙනමම වැඩක්. හැබැයි ඉතින් මේ වගේ කෝර්ස් එකක් ෆලෝ කලානම් ගේමක් ගහගෙන යන්න තියෙන්නෙ Azure DevOps + Git account එකක් එහෙම හදාගෙන.
    me cos eke download link ekak nadda sudu
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,092
    43,129
    113
    සේදවත්ත
    තනියම කරලා ඉගෙන ගන්න

    ඔය ෆුල් ඩිප්ලොයිමන්ට් එක yt එකේ දඹයෝ කරන චැනල් ඇති

    එක්කො කන්ටෙන්ට් වයිස් බලන්න

    නොදන්න එකක් chatgpt එකෙන් අහන්න . ස්ක්‍රිට්ප්ට් ඒවා ඒම ලියාගන්න . එක්කෝ ලියපු එකක් ඩිස්ක්‍රයිබ් කරන්න කියන්න

    අඩාගෙන කරල බලන්න ආස හිතෙයි
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,519
    13,147
    113
    Kottawa
    Thanks මෙන්ෂන් කරාට

    දන්නවා.
    තේරෙන විධියට මුළු ඔක්කොම විසඳන්න කියල වගේ තියෙන්නේ. ඔය වගේ ඒව එක එක ලේවල් වලට අරන් යන්න පුළුවං. තමන්ගේ වැඩේ ප්‍රමාණය දන්නේ තමන් නිසා කොටසින් කොටස විසඳාගෙන පටන් ගන්නඕනි තමන්. එකේ නොදන්න කොටසක් කියල දෙඑන්න කියන එකයි මුළු ඔක්කොම තේරෙන්න නෑ කියලා කියන එකයි දෙකක්.

    කොහෙන් හරි පටන් ගත්තා නන් උදව්වක් දෙන්න පුළුවන් පටන් ගන්න උදව් දෙන්න තේරෙන්නේ නෑ.

    මේ කට්ටියත් ඉන්නවා අහල බලමු
    @හෙනයා @Don GasCan @Psiko
    මේවා පෝස්ට් එකකින් දෙකකින් කියන්න පුලුවන් දේවල් නෙමේ බං.. හොදම වැඩේ මුල ඉදං tutorial එකක් බලන එක
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,148
    14,853
    113
    Implement Basic DevOps Practices
    • The code should be hosted in version controlling system. Make sure it’s a public repository.
    • Use CI/CD pipelines to automate the build and deployment process for the microservice.

    code එක github එකේ දාලා public කරන්න. CICD වලට AWS codebuild use කරන්න.

    Containerize the Microservice using Docker
    • Your microservice should be containerized.
    • Use any existing container registry service to host your container image. The application deployment should consume the container image from the container registry.

    code එකෙන් docker image එකක් build කරගන්න.
    AWS ECR එකක් හදලා උඹේ docker image එක එකට පුෂ් වෙන්න හදන්න.

    Deploy the Microservice
    • Use managed container orchestration services provided by your cloud service provider to deploy the containerized microservice.
    o You can use cloud specific services like ECS (Elastic Container Service)/ Azure Container Apps etc..
    o You have the freedom to even use managed Kubernetes services provided by
    your chosen cloud service provider.
    • Ensure the microservice is accessible over the internet.

    ECS cluster එකක් හදන්න. කෝස්ට් එක ඉතුරු කරන්න ඕනේ නම් basic විදියට හදන්න. Default vpc එකේ public subnet එකක.

    security ඕනේ නම් අලුත් subnet එකක් හදලා private/public සබ්නෙට් හදලා IGW, NAT හදලා route table config කරන්න. ECS nodes ඔක්කොම private subnet එකේ deploy කරන්න.

    ALB එකක් දාගන්න public subnet එකක.

    කොහොම හරි අන්තිමට ECS task template එකක් හදාගන්න ECR image එකයි application configurations එහෙම දාලා. ඊට පස්සේ ECS cluster එකේ service එකක් හදාගන්න. හදනකොට ALB එක attach කරන්න service එකට. security groups හරියට config කරොත් ALB DNS එකෙන් access කරන්න පුළුවන් වෙන්න ඕනේ.

    ඕනේ නම් මේවා නැතුව EKS use කරන්න පුළුවන්. එතකොට ටිකක් කොන්ෆිග් වැඩි.

    Integrate Basic Security Measures
    • Implement basic security best practices (like using IAM roles, security groups etc,,).
    • Ensure the microservice handles data securely and follows principles of least privilege.
    • Integrate managed SAST tools like SonarCloud or Snyk to enable DevSecOps practices to your microservice development.

    ACM එකෙන් TLS cert එකක් අරගෙන ALB එකට attach කරලා HTTPS ගන්න. Route 53 එකෙන් alias එකක් හදලා ALB එකට domain එකක් point කරගන්න.

    ECS services හදනකොට ecs task roles වෙනම හදන්න. දෙන්න තියෙන අඩුම privilages දීලා

    codebuild එකේ build steps වලට sonarcube check එකක් හදන්න.

    ECS cluster එකේ ec2 instances වලට all access block කරන්න except ALB එකෙන් එන request ඇරෙන්න.

    ALB එක WAF එකක් දාලා rate limits, ip block වගේ features හදන්න පුළුවන්.
     
    • Love
    Reactions: devops