ඔන්න මේක දැම්මෙ Education Purpose Only.මම වලට අලුත් ඉතින් බිට්කොයින් ෆ්‍රී ගන්න සයිට් හොය හොය ඉන්නකොට තමයි මේක හම්බ උනේ.කොහොම හරි මොකක් හරි සයිට් එකකින් මගෙ පිසී එකට trojan එකක් බැවිලා. මන් මගේ BitCoin Address එක කොපි කලාම එකෙන් වෙන්නේ Clipboard එකේ තියෙන Address එක වෙනස් වෙනවා වෙන BitCoin...