ලංකාවට අලුත් Social Network Android App එකක්

emawot

Junior member
  • Dec 28, 2014
    76
    18
    18
    ලංකාවට අලුත් Social Network Android App එකක්

    මචන්ලා ලංකාවට අපේම කියලා Social Network Android App ඇප් එකක් දැම්මා.මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක දිගටම කරගෙන යන්නයි බලාපොරොත්තුව එකට හෑමෝගෙන්ම උදව් ඕනේ.

    මේකට නම දාලා තියෙන්නේත් "App Eka" කියලා.ඒවගේම මේකේ තවමත් පොඩි අඩුපාඩු තියෙනවා එවත් ඊලග Update එකේදි හදන්න බලාපොරොත්තුවෙනවා.

    Apple වලට ඇප් එකක් නම් දෙන්න විදිහන් නැහැ ඒ සම්බන්දයෙන් දන්න කෙනෙක් සෙට් උනොත් ඉස්සරහදි එකත් දාන්න තමයි හිතාගේන ඉන්නේ.

    3bafaa95e44d80b66bf94622d2768756_400x400.png


    Android ඇප් එක දාගන්න මේතනින් යන්න > :https://play.google.com/store/apps/details?id=lk.appeka.network
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    එල මචන්.සුභ පැතුව...තවත් හොඳට කරන්ඩ
    ත්‍රෙඩ් එකට කමෙන්ට් අඩු උනොත් ගනන් ගන්ඩ එපා.ඒක අපේ උන්ගෙ අව්ලක්..18+ නෑනෙ :)