බණ්ඩාරනායකපුර සැලූන් එකෙන් කොණ්ඩය කැපූ 60ක් පීසීආර් පරීක්ෂාවට
කොළඹ,කෙසෙල්වත්ත, බණ්ඩාරනායක පුර මාවතේ සැලූන් එකේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් 60දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළා. ඔවුන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැහැ. නමුත්,මම ඒ අයට උපදෙස් දුන්නා නිවෙස්වලටම වෙලා නිරෝධායනය වෙන්න...