බඩු ගහල මාට්ටුද ??
මචන් මන් මෙ thread එක දාන්නේ කොල්ලොන්ට ,පණ්ඩිත එවුන් ඉන්නවනම් පල,
මචන් අපි කොල්ලෝ විදියට හැමෝටම ජිවිතේ එක දවසක් හරි බඩුවක් ගහන්න හිතිලා ඇති ,ගහලත් ඇති කට්ටිය,මටත් හිතිලා තියනවා ,එත් කාලයත් සමගම එක මෝඩ වැඩක් කියල තේරුම් ගත්තා
අද මන් කතා කරන්න යන්නේ ගණිකාවෝ ගැන,ඒ ගොල්ලෝ...