ජනාධිපති විසින් පාර්ලිමේන්තුව යලිත් කල&
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව කල් දැමීමට තීරණය කරනු ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නියෝගයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ තීන්දුව ලැබෙන තෙක් මෙම...