වාසු හූ හූ..අඩෝ හූ කිව්වේ කවුද?

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    UNP/JVP වහල්ලු වෙන්න අැති.හූ කිව්වහම මිනිහෙක් මැරෙනවද?ඔහේ හූ කියපුදෙන්..දුක තුනී කරගන්නත් ඵපැයි.:lol:

    :yes::yes::yes:
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    නඩු කාරයින්ට ගල් ගහපු, නඩු කාරයින්ව මරපු ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ තිබුනා නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,347
    32,070
    113
    නඩු කාරයින්ට ගල් ගහපු, නඩු කාරයින්ව මරපු ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ තිබුනා නේ.

    සරත් අඹේපිටිය :yes:
     
    Oct 17, 2018
    264
    28
    0
    වටේ ඉන්න මිනිස්සු කොච්චර නිවටද නේද ? හූ කියපු උන් නෙමෙයි. අරූ කියන කියන එකතා ඇත්ත ඇත්ත කියන එවුන්.:frown:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උසාවියකවත් හරියට හැසිරෙන්න බැරි ගූ එන් පී සක්කිලියෝ අර ලොයර් කාරයත් කිය කිය යන්නෙ සත්තු වගේ කියලා

    :yes::yes::yes:
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    ශ්‍රේෂ්ටධිකරණය ඉස්සරහ දොරකඩ ජනතාව හු කියනවා.
    උන්ම පත් කරපු හා ඊළඟ පාරත් අනිවා යවන දේශපාලකයෙක් උන්ට පොර ටෝක් දීලා ගහන්න යනවා

    දැන් මොකද්ද කොරන්නේ... කවුද වැරදි?
    :D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,458
    113
    Mother Earth
    මේ මිනිහ සාධාරණයි බන්. ඇයි මුන් හූ කියන්නෙ ? කොන්දක් නැති කමට නේද ? :)