1. r.pathirana

    ඩීසල් බංකරින්ග් අවුලක් නෑ

    😂දැන් ඒ තෙල් නැතුවත් ඇති.
  2. r.pathirana

    බයියෙක් ලෙස හිතමු...😁

    oya heena dekapuwa boru wenna athi bn .passe kale buddagamata ekathu una ewa.
  3. r.pathirana

    මොන Qr ද

    උබලත් තෙල් ගහන එකාට කියක් හරි දීලා ෆුල් ගහගනිල්ල ආයේ කවද තෙල් නැවක් එයි ද කියන්න බෑ. Qr විදියට තෙල් ගහන්නේ නෑ ගොඩක් තැන වල.
  4. r.pathirana

    මොන Qr ද

    :no:
  5. r.pathirana

    මොන Qr ද

    තෙල් ඇදල බන් ගමේ පෝලිමට සෙට් වෙනවා 👍
  6. r.pathirana

    මොන Qr ද

    මොන qr වත් බලන්නේ නෑ රු 500 වැඩිපුර දුන්නම ෆුල් ටෑන්ක් ගහනවා අද දවසට දෙපාරක් ගහගත්තා 👍
  7. r.pathirana

    රනිල්ගෙන් සුද්දන්ට කනේ පාරක්..හූ...🤣🤣👍🙏

    oka wayasata gihilla mari mongal wela thiyenne .lankawata deyyangema pihitai
  8. r.pathirana

    කෝ එරෝසන්

    මු නම් ඒරෝ ම තමයි මම හිතාගෙන හිටිය විදියම තමයි
  9. r.pathirana

    කෝ එරෝසන්

    පොනිල් පොනිල් කිය කියා හිටියා අන්තිමට උගේ මහා එකයි උගේ 134 යි ටයි පොනිල්ගේ පිහිට තමයි මු තාම එළකිරි එනවද 😂😂
  10. r.pathirana

    කිව්.ආර්. කේත පරීක්ෂාව කොට උඩ

    oka hariyanne ne okunge system down wenawa .
  11. r.pathirana

    චැසි අංක සීන් එක

    kohomada bn meka hariyatama balaganne mun data entry waraddala .api kohomada hari eka hoyagannne .
  12. r.pathirana

    චැසි අංක සීන් එක

    DUFBME***** Beluwa ekama thama ------ Post added on 1658215960
  13. r.pathirana

    චැසි අංක සීන් එක

    BMTU20156 ඔය වගේ තියෙන්නේ.
  14. r.pathirana

    චැසි අංක සීන් එක

    එහෙම පැටලෙන ඒවා නෑ බන් බින්දු ඔ අකුරු සීන් නෑ.
  15. r.pathirana

    චැසි අංක සීන් එක

    2005 එකක් rmb එකේ බයික් එකේ විස්තර නෑ බන් දිස්ත්‍රික්කයේ කාර්යාලයේන් රෙගිස්ටෙර් කරපු එකක් ඒ විස්තර rmb එකේ නෑ. පොත තියෙනවා.
  16. r.pathirana

    චැසි අංක සීන් එක

    චැසි අංක මිස් match ලූ 1919 කෝල් ගත්තට වැඩ නෑ. 😔
  17. r.pathirana

    චැසි අංක සීන් එක

    මේ සීන් එක තාම තියෙනවද? තාත්තා ගේ බයික් එක රෙගිස්ටෙර් කරන්න බෑ නේ 😔
  18. r.pathirana

    Security-FuelCrisisLK-Sri Lanka

    🙄🙄

    No contents