චැසි අංක සීන් එක

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ සීන් එක තාම තියෙනවද? තාත්තා ගේ බයික් එක රෙගිස්ටෙර් කරන්න බෑ නේ 😔
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mageth bike 1k bah.1996 1k
    2005 එකක් rmb එකේ බයික් එකේ විස්තර නෑ බන් දිස්ත්‍රික්කයේ කාර්යාලයේන් රෙගිස්ටෙර් කරපු එකක් ඒ විස්තර rmb එකේ නෑ. පොත තියෙනවා.
     
    • Sad
    Reactions: reddit

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    මචං කලබල වෙන්න දෙයක් නෑ ට්රයි කරපන් අද උදෙත් අමාරැ උනා.. හැබැයි 7ට වගේ චැසි අංකෙත් එක්ක ගැලපෙන් නෑ කියපු වාහන 2ක් රෙජිස්ටර් කලා
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    වාහනේ පොත හදද්දී කරපු data entry බුල් ,

    මගේ car එකේ තියෙන්නේ GP1-122XXXX නමුත් පොතේ තියන්නේ GP11222XXXX (-) එක දල නෑ පොත හදද්දී

    තව එකෙක් ගේ දැක්කා උගේ කාර් එකේ තියෙන්නේ GP1-11222YYYY පොතේ තියෙන්නේ GP1<space>-<space>11222YYYY මැදට space ගහල

    පොත හොදට බලලා enter කරන්න

    1658215673810.png
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    එහෙම පැටලෙන ඒවා නෑ බන් බින්දු ඔ අකුරු සීන් නෑ.
    format eke bn awula enne, -, space ehema. numbers tika change karala dapan kattiya balala idea ekak dei

    BMTU20156

    ඔය වගේ තියෙන්නේ.
    numbers tika X walin replace karala boook eke tiyena widiya dapan mcn full ekama
    ------ Post added on Jul 19, 2022 at 12:58 PM
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    format eke bn awula enne, -, space ehema. numbers tika change karala dapan kattiya balala idea ekak dei

    numbers tika X walin replace karala boook eke tiyena widiya dapan mcn full ekama
    ------ Post added on Jul 19, 2022 at 12:58 PM
    DUFBME*****

    ECO Test eke Chassis number eka poddak baluwada ?
    Beluwa ekama thama
    ------ Post added on Jul 19, 2022 at 1:02 PM
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වාහනේ පොත හදද්දී කරපු data entry බුල් ,

    මගේ car එකේ තියෙන්නේ GP1-122XXXX නමුත් පොතේ තියන්නේ GP11222XXXX (-) එක දල නෑ පොත හදද්දී

    තව එකෙක් ගේ දැක්කා උගේ කාර් එකේ තියෙන්නේ GP1-11222YYYY පොතේ තියෙන්නේ GP1<space>-<space>11222YYYY මැදට space ගහල

    පොත හොදට බලලා enter කරන්න

    View attachment 178708
    kohomada bn meka hariyatama balaganne mun data entry waraddala .api kohomada hari eka hoyagannne .
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    මචං කලබල වෙන්න දෙයක් නෑ ට්රයි කරපන් අද උදෙත් අමාරැ උනා.. හැබැයි 7ට වගේ චැසි අංකෙත් එක්ක ගැලපෙන් නෑ කියපු වාහන 2ක් රෙජිස්ටර් කලා
    මේක. ඊයෙ රෑ මිස්මැච් කියපු එක අද උදේ මැච් උනා.
     
    • Like
    Reactions: ara88