පුංචි අංජලී ලොකු උන ඉක්මන
පුංචි අංජලී ලොකු උන ඉක්මන
:eek::eek::eek:
හින්දි සිනමාවට චිත්රපට කෝටියක් ආවත් කාටද කුච් කුච් හෝතා හේ චිත්රපටය අමතක වෙන්නෙ. කුච් කුච් හෝතා හේ බලලා කී දෙනෙක් නම් ඇඩුවද. අර රාහුල්ගෙ කටේ නිතරම තිබුන විසිල් එක ගමේ ගොඬේ කඩමණ්ඩියේ තාමත් ඇගෙනවා. එතකොට මතකද...