පුංචි අංජලී ලොකු උන ඉක්මන
පුංචි අංජලී ලොකු උන ඉක්මන

හින්දි සිනමාවට චිත‍්‍රපට කෝටියක් ආවත් කාටද කුච් කුච් හෝතා හේ චිත‍්‍රපටය අමතක වෙන්නෙ. කුච් කුච් හෝතා හේ බලලා කී දෙනෙක් නම් ඇඩුවද. අර රාහුල්ගෙ කටේ නිතරම තිබුන විසිල් එක ගමේ ගොඬේ කඩමණ්ඩියේ තාමත් ඇගෙනවා. එතකොට මතකද ෂාරුක්ටයි ටීනාටයි ලැබුන පුංචි හුරතල් කෙල්ල අංජලීව? අමතක වෙන්න විදිහක් නැහැ. අංජලී චූටියට හිටියට ෂාරුක් එක්ක කරට කර රඟපානවනෙ. මේ විදිහට කුච් කුච් හෝතා හේ චිත‍්‍රපටියේ හැමෝගෙම ආදරේ දිනාගත්ත මේ පුංචි හුරතලී තවදුරටත් පුංචි නැහැ. ඇය දැන් වයස අවුරුදු 25ක හැඩකාර තරුණියක්. චිත‍්‍රපටියේ ඇගේ නම 'අංජලී' උනාට එයාගෙ ඇත්ත නම තමයි 'සානා සයිඩ්'. ඇය දැන් නිරූපන ක්ෂේත‍්‍රයේ ගොඩක් ජනපි‍්‍රය කෙනෙක්. බලන්න කාලෙ ගෙවුන ඉක්මන. ඒ චිත‍්‍රපටය අපිට අද ඊයේ බැලුවා වගේ මතකෙ තිබුනට ඒකෙ ඉදපු ළමා නිළියොත් දැන් තරුණ ගැහැණු ළමයි වෙලා.