මේක නම් ඇත්ත, මම අවු 12කට පස්සෙ ගියේ, මහ වෙනසක් වෙලා නෑ, ඒ කාලෙ තිබ්බ ඒවත් නෑ දැන්
එතනට යනකොටම වැස්සා, ඒත් ඉක්මනට පෑව්වා, ඒත් ලොකු ගද සීන් එකක් නම් තිබ්බෙ නෑ සමහර සත්තු ඉන්න තැන් ඇරෙන්නෙ. (උදා අලි එන්න හරිය )
ඔරං ඔටං හිටපු එකට සිංහයො දෙන්නෙක් දාලා, දුක හිතුන හිටපු සත්තු දැකලා. සත්තුන්ට සලකන එක...