හෙට සෙනසුරාද යන්න හිතන් ඉන්නවා පොඩි එකීට පොඩ්ඩක් පෙන්නන. හොදම ටයිම් එක මොකක්ද? එකේ ඇට්ටි හැලෙන crowd එකක් ඉදීද? shows තියෙන්නෙ කියටද? ඕකුන්ගෙ සයිට් එකක් වත් නෑ, ෆෝන් වැඩ නෑ. ලගදි ගිය කෙනෙක් ඉන්නවද?
piliyandalaකොහේ ඉදංda එන්නේ දෙහිවල
පිළියන්දල ජංගි මහන බන්ටි මල්ලිටpiliyandala
.සත්තුන්ට කන්න දෙන ඒවා ඕකේ වැඩ කරන උන් කනවා අැති.
මේක නම් ඇත්ත, මම අවු 12කට පස්සෙ ගියේ, මහ වෙනසක් වෙලා නෑ, ඒ කාලෙ තිබ්බ ඒවත් නෑ දැන්bump
දැන් දෙහිවල සූ එක fail
එතනට යනකොටම වැස්සා, ඒත් ඉක්මනට පෑව්වා, ඒත් ලොකු ගද සීන් එකක් නම් තිබ්බෙ නෑ සමහර සත්තු ඉන්න තැන් ඇරෙන්නෙ. (උදා අලි එන්න හරිය )wassata passe patta gadai. babata mask ekak dala kudayak aran yanna. lagadi giye nam na.
ඔරං ඔටං හිටපු එකට සිංහයො දෙන්නෙක් දාලා, දුක හිතුන හිටපු සත්තු දැකලා. සත්තුන්ට සලකන එක නම් හොදටම අඩුයි. සත්තු ලෙඩ වෙලා වගේ ඉන්නෙ.ඔරං ඔටං මළාට පස්සේ ගියේ නෑ...ඕකේ සත්තු දැන් නෑ වැඩිය..හරියට කන්න දෙන්නේ නැති නිසා මැරෙනවා..සත්තුන්ට කන්න දෙන ඒවා ඕකේ වැඩ කරන උන් කනවා අැති..හරක් මස් ඵහෙම ගණන් නිසා සත්තුන්ට දෙන්න ලෝබ අැති..ඕක වහල දාන්න තියෙන්නේ..
මගුලෙ හරි හපන් කාර් පාක් එකක්වත් නෑ බන්. මීටර් සියගානක් මෙහායින් පොඩි එකක් තියෙනවා ප්‍රියිවට් මම හිතන්නෙ. පහසුකම් 0යි. ටිකට් එක 295යි, ඕකෙන් පුලුවන්ද බන් සත්තු වත්තක් නඩත්තු කරන්න? සුද්දන්ට 5000 ගානක්, මොලේ නැති උන් එකෙක් දෙන්නෙක් හිටියා. ඒකේ ඇතුලෙ උන් වෙනම ගේම් දෙනවා. හොරෙන් ලගට ඇවිත් සල්ලි වලට සිංහයො එක්ක ෆොටො ගන්න එක්ක යනවා, කන්නෙ නෑලු, නිකමට හරි අහු උනොත් අතක් නැතිව එන්න පුලුවන්. සත්තුන්ට මාර විදියට වද දෙන්නෙ, ෆොටෝ ගන්න සතාව නැගිට්ටවන්න කොසු පොල්ලකින් ඔලුවට අනිනවා. කූඩු වල දාල ඉන්න සත්තු අවුස්සනවා. කොටි වගයක් දාල ඉන්න කූඩුවේ කොටියා දෙපාරක් පැන්න හැටිය කූඩුව ඉවරයි. අලිදාල හෙන බොරු ශෝ එකක් කරනවා. මේක නම් වහල දාන්න ඕන, කිසි නඩත්තුවක් නැති, සත්තුන්ගෙ වදකාගාරයක්.Udema giyanm lesi open karanakota , dawalta rasneth wadine, laga pansalaka car park ekak athine. Etana wahane dala yanna. Ticket eka 250 k wage mataka. Front eke map eke photo ekak gahgatbn hari eka balan yanna puluwan
පිළියන්දල ජංගි මහන බන්ටි මල්ලිට
සත්තු වත්තේ පුක දෙන්නකෝ කිරියේ පිංවත