ඊයෙ_Match_එක_පරදුනේ_ඇයි?
ඊයේ තරගය අපි පරද උනේ ඇයි?වගකිවයුත්තෙ කවුද?ඊයෙ තරගයෙ ආරම්භය සාර්ථකද?අත්තටම ඊයෙ ඩ්ල්ශාන් පන්දු 19කදි ලබාගත්තෙ ලකුණු 3ක් පමනි.සන්ගා පන්දු 11 කදි ලකුණු 4ක් පමනි..එනම් ඔවුන් දෙදෙනා පන්දු 30 කදි ලබාගෙන අත්තේ ලකුණු 7ක් පමනි.පන්දු 30ක් යනු පන්දු වාර 5කි.එනම් ඔවුන් දෙදෙනා පන්දු...