ටිකක් හිතන්න................

Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake
ටිකක් හිතන්න................

"මම තවත් හමුදාපති කෙනෙකුට මේ යුද්දය ඉතුරු කරන් නෑ"
"ප්‍රභාකරන්ට තවත් මහවිරු දිනයක් සමරන්න මම ඉඩ තියන් නෑ"
-ජෙනරාල් සරත් ෆොන්සේකා

ඇත්තටම යුද්දය දිනුවේ කව්ද????:dull::dull::dull::dull:
යුද්දය දිනුවා යැයි කයිවාරු ගසන මහින්ද රාජපක්ෂ යුද්දය ගැන දී ඇති පොරොන්දු එකක් හෝ ඔබට සදහන් කල හැකිද???????
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~

:lol::lol::lol::lol:

විහිලුවක්ද...? ඔබ තොත්ත බබෙක් සේ හැසිරෙන්නේ මන්ද..?
ඔබ මේ ලෝකෙ නෙවෙයිද පහුගිය කාලේ හිටියේ...?
 
Climax

Member
Aug 30, 2009
1,723
48
0
39
Katunayake
:lol::lol::lol::lol:

විහිලුවක්ද...? ඔබ තොත්ත බබෙක් සේ හැසිරෙන්නේ මන්ද..?
ඔබ මේ ලෝකෙ නෙවෙයිද පහුගිය කාලේ හිටියේ...?

ehenam kiyanna balanna mahinda yudde gana dunna eka porondhuwak hari???:oo::oo:
 
sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    huhu. mr yudda karanna be be kiyaddith JVP un thamai gema patan gaththe. sf yudde meheyawala lankawa bera gaththama mr pora wenna hadanawa. hik
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ehenam kiyanna balanna mahinda yudde gana dunna eka porondhuwak hari???:oo::oo:

    හොදයි සහෝදරයා.....

    මෙහෙමයි. රාජ්ය නායකයෙක් කථා කරන කොට ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන. එක පාරටම කියන්න බෑ මම කොටි සමූල ගාතනය කරනවා කියලා. මොකද ඒක මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැ, අන්තර්ජාතිකව ඒක විශාල ප්‍රශ්ණයක් වෙනවා. කවුරැත් දන්නා පරිදි මහින්ද රාජපක්ෂ පොරොන්දු වුනා බෙදුම්වාදයට ඉඩ නොදී රටට සාමය උදා කරදෙන බව. කොටි සමග රනිල් ආණ්ඩුව විසින් ඇතිකරගෙන තිබූ ගිවිසුම් සාම කතා ඉදිරියට රැගෙන යාමට උත්සාහ කලත් කොටින්ට එය උව්මනා කලේ නෑ. ඔබත් දන්නා පරිදි සරත් ෆොන්සේකා, ගෝඨාභය රාජපක්ෂ, පාරමී කුලතුංග යන අයට බෝම්බ ප්‍රහාර එල්ල වුනා. මාවිල් ආරැ සොරොව්ව වැහුවා. එවිට රජය යුධ ක්‍රියාවලියකට පිවිසුනා. එය කණ්ඩායම් ක්‍රියාවක්. රාජ තාන්ත්‍රිකව මහින්ද රාජපක්ෂත් යුධ සෙනවියන් ලෙස ජෙනරාල් සරත් ෆොන්සේකා, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක, එයාර් මාෂල් ඩොනල්ඩ් පෙරේරා ද ගෝඨාභය රාජපක්ෂද මෙහි මුලසුන ගත්තා. කණ්ඩායම් නායකය කවුද කියන එක නැවත් නැවත කිවයුතු නෑ.
    එවිට රනිල් මොකක්ද කිව්වේ...? " වතුරට යුද්ධ නොකල යුතු " බව

    රජය පැහැදිලිවම යුද්ධ ක්‍රියාමාර්ගයකට යොමුවී සිටියා. නමුත් එය රට වටේ ප්‍රකාශ කල හැකි වුනේ නෑ. එවිට ඇතිවන අර්බුදකාරී තත්වය මා යලිත් පැහැදිලි කලයුතු නැහැ.

    නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා පසුව කී පරිදි නැගෙනහිර මුදාගැනීමේ මෙහෙයුම් තිබෙන අතරතුරදිම උතුරැ මුදාගැනීමටද බල සේනාවක් යොමු කර තිබුනා. එවිට ජෙනරල් සරත් ෆොන්සේකා ප්‍රතිකාර ලබමින් විදේශ ගතව සිටි කාලය.
    මෙයින් පෙනී යන්නේ රටට නොකිවත් රට බේරා ගැනීමට මහින්දට තිබූ අවශ්යතාවය නොවේද..? සෑම බදාදාවකම රැස්වන ආරක්ෂක මණ්ඩලයේදී සියලුම හමුදාවන් ඉදිරි පියවර ගැන ජනාධිපතිතුමා දැනුවත් කර ඒ අවසරය ගත යුතුය.පසු කාලීනව රජය සාම කථා වලින් ඉවත් වූ පසු ජනාධිපතිතුමා ප්‍රසිද්ධියේම ත්‍රස්තවාදයෙන් මේ රට මුදා ගන්නා බව ප්‍රකාශ කලේ නැත්ද...?

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    "මම තවත් හමුදාපති කෙනෙකුට මේ යුද්දය ඉතුරු කරන් නෑ"
    "ප්‍රභාකරන්ට තවත් මහවිරු දිනයක් සමරන්න මම ඉඩ තියන් නෑ"
    -ජෙනරාල් සරත් ෆොන්සේකා

    ඇත්තටම යුද්දය දිනුවේ කව්ද????:dull::dull::dull::dull:
    යුද්දය දිනුවා යැයි කයිවාරු ගසන මහින්ද රාජපක්ෂ යුද්දය ගැන දී ඇති පොරොන්දු එකක් හෝ ඔබට සදහන් කල හැකිද???????

    :D:D ane otuweoo oya sara goiyata kalin.. mahinda kiwwe :P:P:P meee ratata gurawaneeya samayak genawa kiyala :D:D gon joke danna epa bn :#
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    "මම තවත් හමුදාපති කෙනෙකුට මේ යුද්දය ඉතුරු කරන් නෑ"
    "ප්‍රභාකරන්ට තවත් මහවිරු දිනයක් සමරන්න මම ඉඩ තියන් නෑ"
    -ජෙනරාල් සරත් ෆොන්සේකා

    ඇත්තටම යුද්දය දිනුවේ කව්ද????:dull::dull::dull::dull:
    යුද්දය දිනුවා යැයි කයිවාරු ගසන මහින්ද රාජපක්ෂ යුද්දය ගැන දී ඇති පොරොන්දු එකක් හෝ ඔබට සදහන් කල හැකිද???????

    දැන් ඔබතුමා කියන විදිහට ගුවන් හමුදාවට ත්‍රස්තවාදී ඉලක්ක වලට බෝම්ම දාන්න අන දීල තියෙන්නෙත් සරත් ෆොන්සේකා, නාවික හමුදාවට කොටි නැව් ගිල්ලවන්න අන දීල තියෙන්නෙත් සරත් ෆොන්සේකා, පොලීසියට චෙක් පොයින්ට් දාල වාහන පරීක්ශාකරන්න අන දීල තියෙන්නෙත් ෆොන්සේකා මහත්තය, එතකොට STF එකට අන දීල තියෙන්නෙ නිමල් ලෙව්කේ නෙවෙයි ෆොන්සේකා මහත්තය, ඇයි අර රනිල් මිලේනියම් සිටී වල පාවලදීපු "දුර දිග විහිදුම්බලකාය" මෙහෙයවල තියෙන්නෙත් ෆොන්සේකා මහත්තය, එතකොට දුර දිග විහිදුම් බලයාක විනාශකරන්න අන දීපු රනිල් මහත්තයත් එක්ක එකට ස්ටේජ් එකේ නගින්නෙ වෙන කෙනෙක්නෙ,

    යුද්දය දිනන්න තනි කෙනෙක්ට බැහැ, ඉස්සෙල්ලම වීරෝදාර රන විරුවෝ තමන්ගෙ ජීවිත පූජ කලා, ඉට පස්සේ ඒවයේ රෙජිමේන්තු / ත්‍රිවිධ හමුදාපතිවරු යුද්දය මෙහෙයුව, ඉටත් උඩින් ආරක්ශක ලේකම් තුමා , ඊට පස්සේ රටේ සේනාධිනායක දේශපාලන වශයෙන් යුද්දයට දායක වුනා, මේක මේ එක්කෙන්ක්ගෙ එකවුන්ට් එකකට දාන්න හදන්න එපා,
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    දැන් ඔබතුමා කියන විදිහට ගුවන් හමුදාවට ත්‍රස්තවාදී ඉලක්ක වලට බෝම්ම දාන්න අන දීල තියෙන්නෙත් සරත් ෆොන්සේකා, නාවික හමුදාවට කොටි නැව් ගිල්ලවන්න අන දීල තියෙන්නෙත් සරත් ෆොන්සේකා, පොලීසියට චෙක් පොයින්ට් දාල වාහන පරීක්ශාකරන්න අන දීල තියෙන්නෙත් ෆොන්සේකා මහත්තය, එතකොට STF එකට අන දීල තියෙන්නෙ නිමල් ලෙව්කේ නෙවෙයි ෆොන්සේකා මහත්තය, ඇයි අර රනිල් මිලේනියම් සිටී වල පාවලදීපු "දුර දිග විහිදුම්බලකාය" මෙහෙයවල තියෙන්නෙත් ෆොන්සේකා මහත්තය, එතකොට දුර දිග විහිදුම් බලයාක විනාශකරන්න අන දීපු රනිල් මහත්තයත් එක්ක එකට ස්ටේජ් එකේ නගින්නෙ වෙන කෙනෙක්නෙ,

    යුද්දය දිනන්න තනි කෙනෙක්ට බැහැ, ඉස්සෙලම වීරෝදාර රන විරුවෝ තමන්ගෙ ජීවිත පූජ කලා, ඉට පස්සේ ඒවයේ රෙජිමේන්තු / ත්‍රිවිධ හමුදාපතිවරු යුද්දය මෙහෙයුව, ඉටත් උඩින් ආරක්ශක ලේකම් තුමා , ඊට පස්සේ රටේ සේනාධිනායක දේශපාලන වශයෙන් යුද්දයට දායක වුනා, මේක මේ එක්කෙන්ක්ගෙ එකවුන්ට් එකකට දාන්න හදන්න එපා,

    ඒ විතරක්ද...? ජාත්යන්තරයට මුහුණ දීලා ඒවා තනියම නිරාකරණය කලේ සරත් මහත්මයා. ඉන්දියාව කලමණාකරනය කලා. රටේ සංවර්ධන වැඩපිලිවල් ක්‍රියාත්මක කලා.