මෙය මුහුනුපොතේ පලවූ පොස්ටුවකි. උපුටා ගත්තේ බොහෝ අය දේශීය වෙද්දු කියා ගන්න හොරුන්ට අසු වන නිසා වෙනි.
*******************************************************
වකුගඩු ලෙඩෙක් දුටුවෙමි………………
පසුගිය නිවාඩුවට මගේ පියාව විල්පත්තු වනය නරබන්නට කැටුව යන්නට අපට සිදුවිය. මමත් මගේ සැමියාත් අපේ අම්මාත් එහි ගිය...