Iphone 12 pro max price

lasantha79

Active member
  • Jun 20, 2008
    126
    96
    28
    Colombo
    Iphone 12 pro max 256gb Gold colour ෆෝන් එකක් දැන් කීයක් විතර ඇද්ද? Battery health 90%. කිසිම හීරිමක්වත් නැහැ. ඔක්කොම සෙන්සර්ස් ට්රු ටොන් එහෙම වැඩ. ඔරිජිනල් බොක්ස් කේබල් එහෙම තියෙනවා. දැන් මාකට් ප්‍රයිස් එක කීයක් විතර වෙයිද?
     
    • Like
    Reactions: Hasitha22