1. නැකැත් රාල

    ela. eyata mage number ekath denna 0755004166. eyage umber eka mata pm karanna.

    ela. eyata mage number ekath denna 0755004166. eyage umber eka mata pm karanna.
  2. නැකැත් රාල

    ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....

    උඹ ඉන්නකං ඉතින් අපිට ඔය අවුල් නෑ. ඒ වුනාට උඹ බිසී වුන නිසා මේ පාර අපේ අලුත් ප්‍රඩක්ෂන් එකේ ලේබල් එක වෙන එකෙක්ට දුන්නා. ඌ පිස්සු කෙලිනවා. තාම සැටිස් වෙන අවුට්පුට් එකක් දුන්නේ නෑ. උඹ තාම බිසිද?
  3. නැකැත් රාල

    නුවර පැත්තේ ඉන්න කෙනෙක්ගෙන් පොඩි help එකක්

    pilimathalaawa, kadugannawa, kegalla, mawanella yana onama bus ekaka naginna.
  4. නැකැත් රාල

    නුවර අහලපහල අය පොඩ්ඩක් එමුද.

    වෙන එකක් සෙට් නොවුනොත් එහෙම කරනවා. නමුත් 25km වගේ ඇති.
  5. නැකැත් රාල

    නුවර අහලපහල අය පොඩ්ඩක් එමුද.

    එකේ hire කරන්න තියනවද?
  6. නැකැත් රාල

    නුවර අහලපහල අය පොඩ්ඩක් එමුද.

    කෝල් කළා. උන් කියනවා දුර වැඩිලු කඩුගන්නාවට එන්න.
  7. නැකැත් රාල

    නුවර අහලපහල අය පොඩ්ඩක් එමුද.

    උන්ගේ ගාව නෑ බන්. දෙරණ කැබ්ස්, හිරු කැබ්ස්, නිව් දෙරණ ඔක්කොම බැලුවා. වාහන ඔක්කොම බුක්. අහ්හ් දුබර එක පල්ලේ කැලේ.
  8. නැකැත් රාල

    නුවර අහලපහල අය පොඩ්ඩක් එමුද.

    නුවර අහලපහල අය පොඩ්ඩක් එමුද. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හැමෝටම කිව්වා ඔන්න. කාලෙකින් ත්‍රෙඩ් එකක් දාලා එන්න කිව්වේ පොඩි උදව්වක් ඉල්ලන්න. . . හෙට අපේ පවුලේ කට්ටිය මහරගම යන්න කියලා. හය හත් දෙනෙක් ඉන්නවා යන්න. ඒ නිසා වැන් එකක් කතාකරගන්න වෙනවා. ඔයාලා දන්න කඩුගන්නාව පිළිමතලාව අවට වාහනයක් හයර්...
  9. නැකැත් රාල

    ලිවීමේදී දත යුතු කරුණු.......

    සාර්ථක ජීවිතයකට ඉලක්ක ජයගැනීම.
  10. නැකැත් රාල

    ලිවීමේදී දත යුතු කරුණු.......

    වටිනවා. අක්ෂර වින්‍යාසය මගෙත් ලොකු අඩුපාඩුවක්. මගේ පොතේ සෝදුපත් බලපු සිසිර ගමගේ මහත්තයා පුදුම දුකක් විඳින්න ඇති. මට මතක විදිහට වැරදි වචන 250 වඩා තිබ්බා... රෙප් 11+
  11. නැකැත් රාල

    මහා නායක කවිය

    එල දවසක සෙට්වෙමු එහෙනම්.
  12. නැකැත් රාල

    වමතින් වවඩි තබා ඔලිම්පික් රන් පදක්කම දින&#3542

    ස්තුතියි. ඔව් සහෝදරයා අපි ජිවිතේ ගොඩක් දේවල් අතාරින්නෙ හරිම පොඩි භාධක වලට මුහුණ දෙන්න තියෙන නොහැකියාව හින්දා. ඉලක්කයකට අපි දැඩිව බැඳුනොත් අපිට ඒ ඉලක්කය මොන බාධක ආවත් ජයගන්න පුළුවන්.

    No contents