1. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    දැනට පරිප්පු විතරයි. මේ පලවෙනිපාර ඉම්පෝර්ට් කරපු. මමයි යාලුවෙකුයි කලේ. අපි ගොඩක් ඒක්ස්පොර්ට් කරන්නේ. කුරුඳු ඕඩරයක් තියනවා බඩු තියනවනම් කියන්න. කිලෝ 400ක් ඕනේ..
  2. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    මම පුංචි රහසක් කියන්නම්. මම අලුත් ව්‍යාපාරයක් ගැන හිතනකොට දවසම බඩගින්නේ ඉන්නවා. එහෙම ඉන්නේ මම අත්දැකීමෙන් දන්නවා මට කන්න තිබ්බේ නැති කාලෙයි මට හොඳම අදහස් ආව කාලේ කියලා. ඒ නිසා අදටත් මම අලුත් ව්‍යාපාරයක් සැලසුම් කරනකොට හරි මගේ මුදල් ප්‍රශ්නෙකට උත්තර හොයනකොට හරි මම කන්නේ නෑ. ගෙදර උඩතට්ටුවේ...
  3. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    Thanx. true enough, most of the importers are muslims and Tamils. and the worse part is the few Sinhalese who are engaged in wholesale business dont help each other. but muslims, they are really impressive in that part.
  4. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    බඩගින්න නිසා Drive එකක් එනවා කියන කතාව ඇත්ත. නමුත් ජාතියක් විදිහට එහෙමද කියලා හිතන්න ඕන. සාමාන්‍යයෙන් නුවර උන් මිරිස් කනවා අඩුයි දකුණේ උන්ට සාපේක්ෂව. නමුත් එහෙම ලොකු වෙනසක් දකින්න තියනවද? දකුණෙන් සෑහෙන්න ව්‍යාපාරිකයෝ බිහිවෙලා තියෙනවා.
  5. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    මෙහෙම නෙමෙයි මු කියන එක එකවරම අහක නොදා හොයලා බැලුවනම් වටිනවා. හැබැයි මම දන්න තරමට කොරියන් කාරයෝ රතු මිරිස් කනවා.
  6. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    එල තැන්ක්ස් මචං
  7. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    ස්තුතියි මචං.. පිටකවරේ හදපු එකා නම් හෙන කුණක් කෑවේ.
  8. නැකැත් රාල

    දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

    එල.. හොඳ අයිඩියා එකක්.
  9. නැකැත් රාල

    සිංහල උන්ට වැඩ බැරිද?

    හොඳ එකා වගේ ලින්ක් දියන්. අධ්‍යයනය කරන්න වටින දෙයක්.

    No contents