මම නම් හිතන්නේ පැටර්න් එකකට පුරුදු වෙන්න. එක සාමාන්ය ප්‍රමානයක් කන්න. අවුල එන්නේ එක පාර ගොඩාක් කද්දි. ඔය අතර මැද්දේ බිස්කට් එකක් ඒම කන්න. නිකම් බොන තේ එක වෙනුවට කොෆී, ග්‍රීන් ටී බොන්න පුරුදු වෙන්න, සීනි පොඩ්ඩක් වත් නැතුව. කොරොනා පටන් ගද්දි මගේ බර කිලෝ 80. ඒත් අද වෙද්දි කිලෝ 70. තව 5ක් අඩු කරගන්න...