ගායිස් පොඩි හෙල්ප් එකක් ඕනි. මේ දවස් වල ටෙක් ෆීල්ඩ් එකේ software engineer, senior software engineer 👩💻 වේකන්සි ටිකක් වැඩිපුර තියෙනව. මේ සීසන් එක ඔයාල හිතන විදියට තව කොච්චරක් කල් තියෙවිද?