1. kukku baba

    😲How was your experience with a Narcissist? Any experiences?

    True 100%%%%%%%%%% onawata wadiya puka denna gihilla , mentality eka nathi kara ganna honda na
  2. kukku baba

    Interview එකෙන් පස්සේ කතා කරන්නම් කිව්වා

    ඔච්චර බොරු කරනවා කියලා දැන දැන අයි බං උඹ එකේ ජොබ් හොයනනේ?
  3. kukku baba

    ඇමරිකානු ජනාධිපති Trump ඒකාධිපති Hitler ලක්ෂන පෙන්නන්න පටන් ගනී.

    ඇමරිකානු ජනාධිපති ඒකාධිපති ලක්ෂන පෙන්වයි. Trump ජනාධිපතිවරයා චිකාගෝ නගරාධිපති සහ ඉලිනොයිස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටී.
  4. kukku baba

    Why living in USA is Weird.

  5. kukku baba

    Guns in USA and other counties.

  6. kukku baba

    හදුන් වැඩ පෙන්නයි !! රාජ්‍ය ව්‍යාපාර වලින් ලාභාංශ රජයට බාරදෙයි !!

    රනිල් ගේ කාලෙ උන දේවල්, දැනුයි results එන්නේ වසර අන්තිමේ Financial Reports වලින්. මුන් උන් කළා විදිහට ලකුණූ දා ගන්නවා. 😂🤭🤭🤭
  7. kukku baba

    😲How was your experience with a Narcissist? Any experiences?

    Ado හෙන කරදරයක් බං එහෙම උනාම Ya but introverts it is a different thing Narcissists are whole different issue ------ Post added on 1759917551
  8. kukku baba

    iPhone 17 Drop Test

    හැලි වලන් හදන් ඇලුමිනියම් වලින් ඉන්දියාවේ හදපු අඩු කූලේ ඩස්පි බඩු.

    No contents