මේ thread එක මරු. වෙෙරයයි, අාදරයයි අතර තියෙන්නෙ කෙස් ගසක වෙනසක් කියනවානෙ. සමහරු දැනෙන අාදරේ යටපත් කරගන්න ප්‍රසිද්ධියේ වෙෙර කරනවා. තව සමහරු වෙෙරය සන්සිඳුවා ගන්න අාදරේ කරනවා. සේරම එකිනෙකට conflict වෙන මිනිස් හැඟීම්.
අර හිරු TV tag line එක වගේ සියල්ලන්ම ඉහළින්, සියල්ලම දකිමින් මාත් ඉතින්...