ජීවිතයේ අමතක නොවන සිදුවීම
මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම නම් එතරම්ම හොද සිදුවීමක් නෙමෙයි.මේකයි සිද්දිය අපේ මාමා Heart attack 1කින් මළා..:(
මාමගෙ දුව හිටියෙ foreign country 1ක.
ඉතින් එයා එනකම් දවස් 5 ක්ම මාමාව තියාගත්ත.
මම දවස් 5ම night ගහල හොදට කට්ට කාල හිටියෙ,ඒ දවස්වල අපිට හොදට...