ජීවිතයේ අමතක නොවන සිදුවීම
මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම නම් එතරම්ම හොද සිදුවීමක් නෙමෙයි.මේකයි සිද්දිය අපේ මාමා Heart attack 1කින් මළා..
මාමගෙ දුව හිටියෙ foreign country 1ක.
ඉතින් එයා එනකම් දවස් 5 ක්ම මාමාව තියාගත්ත.
මම දවස් 5ම night ගහල හොදට කට්ට කාල හිටියෙ,ඒ දවස්වල අපිට හොදට වහිනව.කොහොම හරි 5 වෙනි දවසෙ මාමා භුමදාන කළා.
එදා රෑ තමයි සිද්දිය........
දවස් 4 ක් කට්ට හිටපු වැඩි දෙනෙක් එදා රෑ නිදා ගත්ත.
හරියටම රෑ 2 විතර වෙනකොට මළගෙදර ඉතුරු උනේ මමයි තාත්තයි විතරයි.
හොදට ගොරව ගොරව වහිනව දිගටම.......
තාත්තයි මමයි හිටියෙත් පුටුවක ඇලට් 1 ක් දාගෙන රෑ 2.30 විතර light ගියා.
අපි ඉටි පන්දමක් දල්වගෙන හිටිය.(දවස් 7 ක් යනකම් දොරවල් වහන්නත් හොද නැතියි කියන නිසා) අන්තිමට තාත්තටත් නින්ද ගිහින්..........
අම්මට හුඩු මම විතරයි මළ ගෙදර තනියම...
ටික වෙලාවකට පස්සෙ එත පාරටම මාමගෙ සොහොන පැත්තෙ ඉදළ සුදු පාට ගුලියක් වගේ 1 ක් මම ඉන්න පැත්තට 180 Kmph විතර වේගෙකින් ආව.
උඹලට ඒ වගේ වෙලාවකට මොනව හිතෙයිද,මොනව කරයිද...
මම නම් මුකුත්ම කළේ නෑ කෑගහපු එක ඇරුනම
පස්සෙ ඇස් ඇරල බලද්දි 10 දෙනෙක් විතර මම ළග...
තාත්ත ටෝච් 1 ක ගහල බලද්දි පූස එළවගෙන බල්ල ඇවිත් තියෙන්නෙ......
ඹන්න මගේ ජීවිතේ අමතක නොවෙනම seen 1 ක දැම්ම.හොදයි කියල හිතෙනව නම් Rep දෙන්න.
ඹයාගෙ ජීවිතේ අමතක නොවෙනම seen 1 ක දාල යන්නත් අමතක කරන්න එපා..
මාමගෙ දුව හිටියෙ foreign country 1ක.
ඉතින් එයා එනකම් දවස් 5 ක්ම මාමාව තියාගත්ත.
මම දවස් 5ම night ගහල හොදට කට්ට කාල හිටියෙ,ඒ දවස්වල අපිට හොදට වහිනව.කොහොම හරි 5 වෙනි දවසෙ මාමා භුමදාන කළා.
එදා රෑ තමයි සිද්දිය........
දවස් 4 ක් කට්ට හිටපු වැඩි දෙනෙක් එදා රෑ නිදා ගත්ත.
හරියටම රෑ 2 විතර වෙනකොට මළගෙදර ඉතුරු උනේ මමයි තාත්තයි විතරයි.

හොදට ගොරව ගොරව වහිනව දිගටම.......
තාත්තයි මමයි හිටියෙත් පුටුවක ඇලට් 1 ක් දාගෙන රෑ 2.30 විතර light ගියා.
අපි ඉටි පන්දමක් දල්වගෙන හිටිය.(දවස් 7 ක් යනකම් දොරවල් වහන්නත් හොද නැතියි කියන නිසා) අන්තිමට තාත්තටත් නින්ද ගිහින්..........
අම්මට හුඩු මම විතරයි මළ ගෙදර තනියම...

ටික වෙලාවකට පස්සෙ එත පාරටම මාමගෙ සොහොන පැත්තෙ ඉදළ සුදු පාට ගුලියක් වගේ 1 ක් මම ඉන්න පැත්තට 180 Kmph විතර වේගෙකින් ආව.

උඹලට ඒ වගේ වෙලාවකට මොනව හිතෙයිද,මොනව කරයිද...මම නම් මුකුත්ම කළේ නෑ කෑගහපු එක ඇරුනම

Last edited: