මමත් support කරන්නේ මහින්දට තමයි. ඒත් පොර හොරුන්ව ආරක්ෂා කරපු එක තමයි කරපු ලොකුම මෝඩ කම. ඒ වගේම තුන් පාරක් ජනාදිපතිවරණයට ඉල්ලපු එකත් වැරදි, එක්කෝ බැසිල් ට ඉල්ලන්න දෙන්න තිබ්බා, බල කෑදර කම තමයි. පොර යුද්ධය නැති කරපු එක නම් ලොකු දෙයක්, එකට ගවුරව කරන්න ඕනා.