මගේ යාලුවෙක් ඉන්නවා UK වල, මාත් ඉදලා ආවේ, අපහු යන්න ඉන්නේ. ඕන එකෙක්ට හදලා දෙන්න පුළුවන්, පොරගේ address එකට adress verification letter එක එන්නත්, ඒත් Google IP log කරනවා. උබලා log වෙලා IP ගියොත්, එතකොට disable උනොත් account එක, උබලා මගේ ඔලුව කයි. ඒකට පොරට කියන්න ඕන account eka එහෙ ඉදන් manage...