නැහැ වෙන කෙනෙක්. ශාරුක් ඛාන් කියලා. මං කාටවත් මාව විස්වාස කරන්න කියල නැහැ. ගර්ල් කෙනෙක් කිය කියා හයිලයිට් වෙන්න දගලලත් නැහැ. මාව කවුරුවත් විස්වාස කරන්න ඕනත් නැහැ. කැමති කෙනෙක් කැමති විදියට හිතාගත්තට කමක් නැහැ. මං කවුද කියලා දැනගත්තත් කාටවත් ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැ. ඒත් එයා පැන පැන රන්ඩුවට එනවා...