1. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මට ඒක පැහැදිලි කරන්න අමාරුයි. කොහොම උනත් වැරදිකාරි මං.
  2. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    නැහැ නැහැ. අදටත් මාව බලන්න ගෙදර එනවා. :( ඊයෙත් ආවා. :sorry:
  3. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    එහෙම කෙනෙක් ඉන්නවා. පින නෑ ඒ උනාට. :(
  4. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ඔව් දැන් හුරතල් වෙන්නෙ නැහැ ඒ උනාට. :no:
  5. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    :lol: ඒ උනාට අම්ම තාත්තා ආසයි ඒ හුරතල් වලටත්.
  6. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    දැන් හුරතල් වෙන්න ඕන වෙලාවට හුරතල් වෙනවා. :rofl:
  7. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    http://www.elakiri.com/forum/showthread.php?t=1781539&page=5
  8. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    RottenCOLT කියන මෙම්බර් තමා හදලා දුන්නෙ. මගේ පිංතූර ඔක්කෝම ඩැමේජ් උනා ඇල්බම් එකට වතුර ගිහින්. :(
  9. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    Movies බැලුවෙ නැහැ.
  10. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    සුභ රාත්‍රියක්.
  11. Rashmi_Anuththara

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    එයා මාත් එක්ක තරහ වෙලත් නැහැ තරහ වෙන්නෙත් නැහැ. මං මගේ ගැන කලකිරීමකින් ඉන්නෙ.

    No contents