1. FreeMash

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    Music නම් මාරම ලස්සනයි. :cool: සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ලඟ නැති තව දිනක් ගෙවී යයි තනිවුන වසන්තයේ... සීතල ඇතිරුනි මිහිලිය ලය මත කොඳ කෙමි පිපුරුනි මධු පුරවා උණුසුම දිසුනේ නෑ නෙත මානෙක ඔබ ලඟ නැතිවම අද මා තනිවම.. පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුල නිදිමත අඩ නෙතුපිය සනහා මගේම...
  2. FreeMash

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඉරාජ් එහෙමත් කාලයක් වැඩ කලා මතකයි. :eek:
  3. FreeMash

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කපගේ මහත්මය අපෙන් සමුඅරන් අවුරුදු 10ක් වෙන්නත් ලඟයි. :(
  4. FreeMash

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒ ආර් රහුමාන් කියන්නේ මන් දන්න විදියට දැනට චිත්‍රපට ‍ක්ෂේත්‍රයේ වැඩියෙන්ම අය කරන music composser :shocked:
  5. FreeMash

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තෑන්ක්ස් මචන්. :cool:
  6. FreeMash

    2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් ඉන්න කොල්ලො අමරදේවයානන්ගෙ ගීත වැඩිය අහන්නැත්තෙ ඇයි. :eek:
  7. FreeMash

    Hello I'm new to Elakiri

    ස්තුතියි මචන්. තෑන්ක්ස් thankz :)
  8. FreeMash

    Hello I'm new to Elakiri

    ස්තුතියි මල්බබා අයියා. :)
  9. FreeMash

    Hello I'm new to Elakiri

    ස්තුතියි Randir අයිය. නාමල් මිටක් සිංදුවට මම හෙන ආසයි..:cool:
  10. FreeMash

    Hello I'm new to Elakiri

    ස්තුතියි මචන්. වැඩේ අල්ල ගත්ත. :)
  11. FreeMash

    Hello I'm new to Elakiri

    අපොයි..මේච්ර වැඩ කෑලි තියෙනවද අප්පා. :baffled: වෙලාවක කියවන්න ඕන ඔක්කම. බුක්මාර්ක් කොලා. :cool:
  12. FreeMash

    Hello I'm new to Elakiri

    අහ්. මල්කවි සහෝට ස්තුතියි මම නිල් කලාට.:)
  13. FreeMash

    Hello I'm new to Elakiri

    වැඩේ ගොඩ මචන්. මොකක් හරි වෙනකම්ම මම එබුවනේ. :baffled:
  14. FreeMash

    Hello I'm new to Elakiri

    අහ්. වැඩේ සිම්පල් නොවැ. :baffled: ස්තුතියි කසිටියටම කියල දුන්නට. බලමු පළවෙනි එක හරිද කියල. :eek:
  15. FreeMash

    Hello I'm new to Elakiri

    මම ඕක එබුව මචන් ඒත් මුකුත් වෙන්නෑනේ. :no::no::baffled:
  16. FreeMash

    Hello I'm new to Elakiri

    වෙඩි කෑවත් සැපැයි..මාර උණුසුම් පිළිගැනීමක් නේ තියෙන්නේ..:cool:
  17. FreeMash

    Hello I'm new to Elakiri

    ස්තුතියි මචන්.
  18. FreeMash

    Hello I'm new to Elakiri

    දන්න කෙනෙක් කියනවද කොහොමද Multiple quotes දාන්නෙ කොහොමද කියල..:eek:

    No contents