අහ්. එළකිරියේ යාළුවන්ගෙන් මට පොඩි දෙයක් දැන ගන්න තියෙනවා. මේකයි මම ආසයි Photoshop පිහිටෙන් ලස්සන ලස්සන රූප අඳින්න. මාර අවුලකට තියෙන්නේ මම රූප අඳින්නේ mouse එකෙන් ඉතින් මගේ අත වෙව්ලන නිසා. සියුම් විදියට හරියට කොලයක පෑනකින් රූපයක් අඳිනව වගේ රූප අඳින්න බෑ. :baffled::(
ඉතින් මම හොයන්නේ මොකක්හරි...