කොච්චර players ආවත් KM Player තරම් සෙට් වෙන player එකක් නෑ මට නම්.
ඒකේ එන shortcuts ටික පට්ටම ආතල්.
හැබැයි free දෙන නිසා ad load එකක්ම දාලානේ එන්නේ. (උනුත් කීයක් හරි හොයාගන්න එපැයි බන්)
එත් ඉතින් player එක open කරන හැම වෙලාවකම එන ad pan එක නම් වේදනාවක් නේද ?
මෙන්න මේ simple steps ටික follow කරලා...