https://www.facebook.com/share/p/1Cv4NSbv87/
මිලානෝ නගරයේ සිදුවූ අනතුරකින් ලාංකික තරුණයෙක් වන මිතුම් සන්දීප පෙරේරා (23 හැවරදි) එලීසා තියදෝරා(20 හැවරදි) යන දෙදෙනා ජීවිතක්ෂයට පත් වෙනවා. කොළ පැහැති කවසාකි නින්ජා යතුරු පැදියක් රතු එලිය නොතකා යාමෙන් ටැක්සි රථයක ගැටීමෙන් මේ අනතුර සිදුවෙනවා...