තැපෑල ස්කෑන් කෙරේ
තැපෑල මඟින් හුවමාරු කෙරෙන සියලූ පාර්සල් ස්කෑන් පරීක්ෂාවකට ලක්කිරීම සඳහා පහසුකම් සංවර්ධනය කිරීමට තැපැල් සේවා අමාත්‍යංශ්‍ය තීරණය කර තිබෙනවා. මත්කුඩු හෝ වෙනත් නීති විරෝධී ද්‍රව්‍ය තැපෑල මඟින් හුවමාරු කිරීම වළක්වාලීම එහි අපේක්ෂාවයි. රංගන ශිල්පිණියක වන ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ...