රු¡ 50,000ක උපරිම වන්දියක්......
බාල පෙට්රල් භාවිතය හේතුවෙන් හානියට පත් එක් වාහනයක් වෙනුවෙන් රුපියල් පනස් දහසක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා දීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්යංශය සූදානම් වනවාග බාල පෙට්රල් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ති්රපුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශවලට අනුව වන්දි...