මම ගමේ බයියෙකි.
මම ගමේ බයියෙකි.
මම මහින්දට පමණක් කඩේ යමි.
ඒ මට යුද්ධය තිබූ අතීතය මතක නිසාවෙනි.
එසේම මහින්දගේ තිබූ මනුස්සකම සහ රටේ සංවර්ධනය සියැසින් දුටු නිසාවෙනි.
කොළඹ හැම කහ ඉරක් උඩම කලර් ලයිට් හදන එක සියසින් දුටුවෙමි..
ගමේ ගොඩේ ඇති කිසිම දේශපාලකයෙකුගේ ඇස නොගැටුණ පාරවල් කාපට් වුන හැටි සියසින්...