whos is working at banks' IT division

okay

Member
Apr 29, 2013
927
120
0
System32
මම ගොඩාක් දැකල තියෙන්නේ Windows use කරන්නේ Counters වල තියෙන PC වල නම් :)
Windows XP Or Win 98

Open source hack කරන්න ලෙසිනේ :sorry:
 
Last edited:

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,161
    4,069
    113
    invoke db "Injected Memory"
    මම ගොඩාක් දැකල තියෙන්නේ Windows use කරන්නේ Counters වල තියෙන PC වල නම් :)
    Windows XP Or Win 98
    Open source hack කරන්න ලෙසිනේ :sorry:



    ඒ කතාව වැරදියි මචො, ,, Open source වල Security vulnerabilities අඩුයි. . මම pentester කෙනෙක් විදියට අද්දැකීමෙන් දන්නවා,

    එතකොට ඔයා කියයි genuine os වල valn නැනෙ, ඔක්කොම් Patch කරලනෙ තියෙන්නෙ කියලා, මම කියන්නෙ 0days ගැන , එහෙම නැත්නම් Company එක දන්නෙ නැති private exploits ගැන, හැම company එකම public valuns patch කලාට නොදන්න එවා Patch කරන්න විදියක් නැනෙ,,,

    ඒ අතින් ගත්තම Bank එකක් Hack කරන්න කවුරුවත් Public Exploits පාවිච්චි කරන්නෙ නැනෙ,, අනිවා තමන්ම හරි, නැත්නම් underground forum වල විකුනන Exploits තමයි පාවිච්චි කරන්නෙ . .. .

    ඉතින් මෙහෙම ගත්තම Windows වල vulnerabilities වැඩියි, ඒක Linux එක්ක ගත්තම Windows කියන්නෙ පට්ට advance පට්ට Complex , ඉතින් vulnerabilities උනත් සාපේක්ශව වැඩියි .. .

    (linux advance වඩියි කියන්න නම් එපා please. .. මමකියන්නෙ OS එක ගැන මිසක් User ට කරන්න පුලුවන් වැඩ ගැන නෙමෙයි)

    අනිත් එක මචො Banks use කරන්නෙ අපි වගේ ADSL නෙමෙයි. . එක්කො ILL මසෙකට 60000 විතර බිල, එහෙම නැත්නම් Value Vpn මාසෙකට 12000ක් විතර බිල,

    ඒ වගේ Network එකකට අපිට රින්ගන්න අමාරුයි මචෝ (බැරි නැ)

    Server එකේ Security එකට OS එක බලපාන්නෙ නැති තරම් මචො,, Server Admin ගෙ දැනුම තමයි වටින්නෙ .. .. .

    admin හොද එකෙක් නම්,,, වින්ඩොස් 95 දාලා හරි, Sql 2000 වල හරි System එක දුවයි. ... කිසි ප්‍රශ්නයක් නැතුව. . .. . :P
     
    Last edited: