1. L

    වාහනේ ගත්තට පස්සේ කීදෙනෙක් වාහනේ දැකලා ඇනගන්න ආවද? බලෙන් එනවද ඇගට?

    Driving ගැනනම් බය වෙන්න දෙයක් නෑ බස් එකක් ලොරියක් උනත් එලවන්නම් පුලුවන්. කලින් බරවාහන ලයිසනුත් තිබුන දැන්නම් expire වෙලා යූස් කරන්නෙ නැති නිසා. :rofl:
  2. L

    වාහනේ ගත්තට පස්සේ කීදෙනෙක් වාහනේ දැකලා ඇනගන්න ආවද? බලෙන් එනවද ඇගට?

    ගෑනිගෙන තමා අහන්න වෙන්නෙ වාහනේ නිසා කොල්ලො ඇගට එනවද කියල. :lol:
  3. L

    මේ ජාතියෙ පූසො ලංකාවෙ ඉන්නවද?

    සිරා බන් මමත් අවුර්දු 5 හිටිය. පට්ට ලස්සන පූසො ඉන්නව. බල්ලොනම් ඉතින් මුස්ලිම් උන් ගෑවෙනවටත් කැමති නෑනෙ.
  4. L

    අක්කයි මායි crystal methamphetamin පාරක් ගැහුවා.

    ගහපු එක මොකක්ද බන්? ක්‍රිස්ටල් මෙත් නහයෙන් ගහපු විදිහ මටත් කියල දීපන්කො.. :lol::lol: බොරු බයිල එපා බන්, හෙරොයින් මෝෆීන් ඉන්ජෙක්ට් කරගෙන පුනුරුතාපනේ ඉදල ආපු එකෙකෙ මම, උබ ඔය ලොකු සීන් එකක් වගේ කියන දේවල් මොනවද කියලවත් උබ දන්නවද? උබේ ඔය කියන අක්කගෙන් අහල පුලුවන්න්ම් දාපන් ෆොටෝ එකක් උබල ඔය මෙත්...
  5. L

    Indoor Cricket Badminton Court එකක් හදන්න..

    Oya idea eka matat awa, mageth land ekak tiyanawa main road ekakata face karala. prshne tiyenne mage land eke idala 2km durin tawa indoor cricket and badminton court ekak thiyanawa. habai eka tiyenne paren tikak athulata wenna. risk ekak aran karannhath mama lankawe nathi nisa tama me ada ada inne.
  6. L

    My 2nd Vehicle.

    බැරි නෑ හැබැයි කාලයක් යනව. ඕක නම් මම ගත්තෙ තිබුන ඇල්ටො එක දීල, තව ඉතින් ලංකාවෙ මම කරපූ බිස්නස් වල සල්ලි වලින්.
  7. L

    My 2nd Vehicle.

    Thanks Guys. ❤️
  8. L

    My 2nd Vehicle.

    Thanks. :love: ඔව් බන් රුමේනියා ඉන්නෙ.
  9. L

    My 2nd Vehicle.

    Vezel එක ගත්ත. අවුරුදු 9 පාවිච්චි කලේ Alto එක. :love: හැබයි ඉතින් මට මේක යූස් කරන්න තව අවුරුදු 1 1/2 විතර බලන් ඉන්න වෙනව. එතකන් wife ගෙ. :-D
  10. L

    බැදල ඉන්න උන් වරෙන්.

    මේක තමා ඇත්ත. මගෙ ගෑනි වාහන ඩ්‍රයිව් කරන්නෙ වයස 13, 14 කාලෙ ඉදල. බර වාහන ලයිසනුත් තියනව ගෙදර ලොරි තිබුන නිසා. ආයෙ ඉතින් යාපනේ උනත් ගිහින් එනව කිසි කේස් එකක් නැතුව.
  11. L

    පූසො ගැන මට හිතුණ දෙයක්

    tricat vaccine කරලද තියෙන්නෙ? බත් දෙන්නම එපා, අපේ උන් කරන ගොබ්බම වැඩක් තමා කෑම කන්න පටන් ගන්නකොටම බත් ගිල්ලවන එක. පූසො ගැන නොදන්න දෙයක් තියනවනම් මේ පේජ් එක කරන කොල්ලට මැසේජ් එකක් දාපන්. පොරට Expert Knowledge එකක් තියනව පූසො ගැන. https://www.facebook.com/profile.php?id=100091948633214
  12. L

    Romania යන අය

    Deliver rider පඩි අඩුයි කොහොමත්, ටාගට් කවර් කරන්න ඕනෙ. Man power යන හැම එකේම සැලරි අඩුම නෑ. සෙට් වෙන කම්පැනි එක අනුව තමා. තමන්ට ස්කිල් එකක් තියනවනම් ඒකට සෙට් වෙන ජොබ් එකක් හොයාගන්න එක තමා හොදම දේ.
  13. L

    Romania යන අය

    මට 4කට හම්බ උනා. Extend කරන්න පුලුවන්. අවුරුදු 5 පස්සෙ PR ඉල්ලන්න පුලුවන්. සුපිරි කෑලි ඉන්නව හැම රටකම වගේ උන්. හම්බ වෙන සැලරි එක ලේසියෙන්ම ඉවර කරන්න පුලුවන් ඕකටයි බොන්නයි සෙට් උනොත්.
  14. L

    Romania යන අය

    ලංකාවෙ සල්ලි වලින් 4 වගේ අතට එනව. වියදම් ඇරල කොහොමත් 3 වත් ඉතුරු කරන්න පුලුවන් මටනම්. Language ලොකු අවුලක් නෑ මෙහෙ ගොඩක් උන් english කතා කරනව.
  15. L

    Romania යන අය

    ලංකාවෙ ඒජන්සි වලට ජොබ් ඔෆර් එනව. උබට මොකක් හරි ස්කිල් එකක් තියනවනම් ඒකට හරියන්න ජොබ් තියනවද බලන්න. එහෙම නැත්නම් ඔය factory worker වගේ ජොබ් වලට ලොකු qualification එකක් ඕනෙ නෑ. ගිහින් දවසෙන් දෙකෙන් වැඩ අල්ල ගන්න පුලුවන්. හැබයි පුතෝ කට්ට ගොඩක් තැන් වල. මම ඉන්නෙ ටයර් කම්පැනි එකක Machine operator...
  16. L

    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ

    වස විස බන්, ගෑනු සීන් නෙමේ. දැනටත් ඉන්නෙ රුමේනියාවෙ. හම්බ කරනව් බන් ඒත් සතුටක් නෑ.. ගෑනි ලංකාවෙ අම්මල ලංකාවෙ මම මෙහෙ,, මොනවද කියපන් මේ ජීවිතේ.. සල්ලි හිනද නේද බන් අපි මේ කැරි කට්ට කන්නෙ,, එපා වෙලා බන් තියෙන්නෙ හැමදේම,. මා පුතා කියල මගෙ කොල්ලෙක් හිටිය ඌරගහ, කොල්ල සෙට් උනේ නෑ අවුරුදු 2 විතර...
  17. L

    මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ

    මම අවුරුද්‍ර් 17දි ගෙදරින් එලියට ආවෙ ඒ එනකොටත් මම ගැන අම්මල ලොකුවට හෙව්වෙ නෑ, අම්මලට ඕනෙ උනේ ලොකු දුවල ලස්සනට ජීවත් වෙඩ්නව දකින්න,. මාව කවදාවත් අම්මල් පිලිගත්තෙ නෑ. 19 වෙනකන් කඩවල වැඩ කරල පිගන් හෝදල ඉතුරු කරගත්ත ගානකුත් අරන් අම්ම ගාවට ගියෙ 20දි මාව බාරගනී කියල බන්. නෑ බන් නෑ කඩුවෙල මගෙ ගෙදර...
  18. L

    වරදක් නොකර රිමාන්ඩ් එකේ හිටියත් බලුදුක් විදින්න වෙනව

    Boru ban toilet thiyanawa. ekama de 100, 200 inna tana toilet thiyenne dekayi. anika atti gahala nidaganna innakota harennawath ba ekama pattata nidaganna thiyenne. oya athare toilet yanna nagittot kunu banum ahanna wenne.

    No contents