1. L

    අද උදේ ඉඳන් වහිනවා! බොන්න මරු දවස

    ඊයෙ ගෙනාව එලුව ටිකක් තියනව. තාම බොන්න උදේ වැඩී
  2. L

    ජොබ් එක නැති උනා මචන් 😓

    ඕව කරන්නෙ මට ඕනෙ වෙලවට විතරයි බන්. ඕනෙනම් වැඩ කරනව බැරිනම් නිකන් ඉන්නව. ගෑනියෙක් වෙලා ඉපදිලා පිරිමියෙක් වෙන්න දගලන උබ හරි උගතා. :lol:
  3. L

    ජොබ් එක නැති උනා මචන් 😓

    ඒක තමා මම අත්තම කිව්වෙ උදාහරනෙකට මාව ගන්නවන්ම්. අවුරුදු 19 ඉදල 35 වෙනකන් මම කලේ පිස්සු කෙලපු එක. නොකරපු දෙයක් නෑ නොගහපු ජරාවක් නෑ. රිමාන්ඩ් වෙලත් තියනව. ඩුබායි වල මම තනිකර ආතල් දැම්ම විතරයි. ජීවිතේ turning point එකක් අරගෙන මගෙම දෙයක් කරල දියුනු වෙනව කියල ගහපු මැච් එකෙන් තමා මම අද මේ තත්වෙ ඉන්නෙ...
  4. L

    ජොබ් එක නැති උනා මචන් 😓

    රස්සාවල් පස්සෙම දුවන්නෙ නැතුව තමන්ගෙම කියල මොකක්ම හරි දෙයක් කරන්න ඕනෙ ගොඩ යන්න නම්. මම අවුරුදු 11 ඩුබායි ඉදල රස්සාවල් එපාම වෙලා ලංකාවට ආවෙ ලක්ශ 8 අතේ තියාගෙන ආයෙ කිසිම එකෙක් යටතෙ වැඩ කරන්නෙ නෑ කියල තීරනයක් අරගෙන. කට්ටක් කන්න උනා ඒත් අද හොද තැනක ඉන්නව මම එදා ගත්ත ඒ තිරනේ නිසා.
  5. L

    🔴 පිටියේ අප්පු ko?? 🥴🥴

    හක්කෙ පුරවපු දත් තියනවනම් ඒත් වැඩක් වෙන එකක් නෑ.
  6. L

    @tharakf ව කිරියෙන් පලවාහැර කිරිය ලස්සන තැනක් කරමුද?

    කවුරුවත් උබේ බෙල්ලෙන් අල්ලල පෙන්නනවද ඌ දාන ඒව බලපන් කියල මිට්ටො? Ignore කියල ඔප්ශන් එකක් තියෙන්නෙ ඔය වගේ දේවල් වලට යූස් කරන්න තමා.
  7. L

    Corporate Debit Card තියෙන්නේ බිස්නස් වැඩ කරන්න නමේද ?

    ඕක උනේ උබටනන් ඉතින් ඒක වෙන්න පුලුවන්.
  8. L

    🍆 BREAKING : පූජා අක්කි ලෙස්බියන් ලු ගුපියනේ ...

    අන්දරේ බෑන් වෙලාද කොහෙද.. නැත්නම් හෙන පම්පෝරියක් ගහල මේකි ගැනයි උගෙ පයිය ගැනයි. :lol:
  9. L

    Button phone එකක් ගන්න

    nokia 3310 2017 ඉදන් පාවිච්චි කරනව කිසිම අවුලක් නෑ.
  10. L

    වහින්නෙ නැද්ද මිට්ටනේ උබලට?

    ටැටූ අක්කට මොකද උනේ මිට්ටො?
  11. L

    වහින්නෙ නැද්ද මිට්ටනේ උබලට?

    උදේ ඉදලම වැස්ස යකො. සිකුරාද වැස්ස අරක්කු කියන්නෙ ඉතින් ආතල්. :P
  12. L

    අපේ අම්ම මොකක් ගැනද බං මේ කියන්නෙ?

    40 පැනපු කලු පුතාට ABCD උත්සන්න වෙනව ඕව කරන්න ගියාම. :(
  13. L

    E kale hiina

    මම මුලින්ම ගත්තෙ W200 ekak Sony Ericsson. ඔය Add බැලුවෙ Hit Add එකේ.
  14. L

    මෙහෙම ගහන්න මේ පිම්පියට අවසර දුන්නෙ කවුද ?

    හද්ද පරන විඩියෝ එකක් මිට්ටො

    No contents