බ්ලූමැන්ඩල් තෙල් නිධිය
කියන්නෙ නම් තෙල් සංස්ථාව පාඩු ලබනවා කියලා මෙහෙම තෙල් නාස්ති වෙන කොට පාඩු නොලබා තියෙයිද .අන්තිමේදි මේවාගේ පාඩුවත් අපේම සාක්කුවට නේද?
. මේ තෙල් ඇළකට ගලා යන්නේ තෙල් සංස්‌ථාවේ වරදිනි. නළ පද්ධතිය අලුත්වැඩියා නොකිරීමේ වරදින් මහපොළවට හා ඇළ දොළවලට ගලාගෙන යන්නේ ඉන්ධනය. මේවා...