biona ගත්තා බන් මෙලෝ වැඩක් නෑ බන් එක box එකක් 1300 විතර වෙනවා තේරැමක් නෑ කිසි වෙනසක් නෑ
:(:(
එනම් මචන් Hair Transplant කියන සැත්කම කරලා වෙන්න ඇති බන් එක පාරට කොන්ඩෙ ආවනම්.එකට ලක්ෂ 9 විතර යනවා
එකනම් ඇත්ත බන් ප්රශ්න කාටද නැත්තෙ
අඩේ මෙවා බීලා ලිංග මාරැ වෙයිද
විටමින් E ගත්ත මෙක ගෑවම ඔලුව...